මචන් මාව එහෙම මානසිකව වට්ටන්න බෑ..
සීයෙ කෑලි නෙමෙයි..
අපි කියමු මේව දන්සැලක් දුන්න කියලා..
මට අවුලක් නෑ බන්..
පාරිභෝගික කැමැත්ත එකිනෙකට වෙනස්..
උබට මෙච්චර ලිව්වේ මෙහෙම කමෙන්ට් එකක් නොදා ඉන්න තිබුනා උබට..
බලපන් මෙටීරියල් එක..
එතකොට තේරෙයි..
උබල වගේ උන් නිසා තමයි අද අපේ රට මේ වගේ තැනක...