පිස්සුද බන්..
මේකෙ ක්‍රම දෙකයි
එකක් සර්වර් එක හරහා
අනික අයිසී එක මාරු කරලා
දෙවෙනි ඔප්ශන් එකට යන්නේ නෑ රිස්ක් එක වැඩි නිසා..
එගෙන ගන්න දෙයක් නෑ
උබ හොයාගන්න ඌනෙ හොද විස්වාස වන්ත කන්ටෑක්ට් එකක්..
එච්චරයි
උබට මම මේ උපදෙස් දුන්නේ අයියට උපඩෙස් දුන්න කෙනා වගේ,,
නම මතක නෑ
අර කියන්නේ අයියන්ඩී බය නොවන්න...