ඔව් උබ කියන එක හරි මගේ ළග තියෙනවා Level 5,6 Accounts පවා.
ඕකෙන් තියෙන එකම වාසිය ප්රශ්ණ ගොඩක් අහන්න පුලුවන්, උත්තර ගොඩක් දෙන්න පුලුවන්, තරු ගොඩක් දෙන්න පුලුවන්, Thumbs Up/Down ගොඩක් දෙන්න පුලුවන් Level UP වෙන කොට. වෙන මොකක් වත් වාසියක් නෑ Level up වෙන එකෙන්. Best Answer badge එකත් මට හම්බ වුනා...