මේක ගන්න එපා මේ Account වලින් කිසිම වාසියක් නෑ. මූ හදන්නේ උබලව රවට්ටන්නයි.
උබලට ඕනේ නම් Level 2 වෙන්න දැන්මම ගිහින් Yahoo එකේ Email එකක් හදලා Answers section එකට යන්න ඊට පස්සේ ඒකේ Account එක හදලා Points 250 ක් ගන්න ඊට පස්සේ නිකම්ම level 2.
Points ගන්න ඕනේ නම් තමන් කැමති ඕනෙම section එකකට ගිහින් මොනව හරි කියන්න නිකම් answer කරන එකටත් points 2 (5 ක් මට හැබැයි මේ දවස් ටිකේ හම්බ වුනා) ක් හම්බ වෙනවා (නමුත් ප්රශ්ණ අහන කොට points 5 ක් කැපෙනවා). ප්රශ්ණයක් නැත්නම් Poll and Survey එකට ගිහින් මොනව හරි කියන්න අහලා තියෙන බයිලා වලට.