නෑ මගේ මතේ වැරදි නෑ. ආයි කියවලා බලන්න
Emirate එක අයිති UAE වලට එතකොට ඒක ගොඩනගන්නත් ප්‍රාග්ධනය ඕනේ. ප්‍රාග්ධනය නැතුව කිසිම නිෂ්පාදනයක්, ප්‍රාන්තයක්, Emirate එකක් හෝ මොකක් වුනත් ගොඩනගන්න බෑ. ප්‍රාග්ධනය කියන්නේ ආරම්භක මුදල කියන එකටයි. UAE වල එවුන් ආරම්භක මුදල හොයාගෙන තියෙන්නේ තෙල් වලින්. මොකද වෙන...