දඩුවම ගැලපෙන විසදුමක් නෙවෙයි. ඇමරිකාවේ කාන්තා සංවිධාන බර ලොඩ් එකක් තිබිලත් , දඩුවම් සැරට දීලත් තාම ඇමරිකාවේ හැම විනාඩි 2 කකට සැරයක් කොහේ හරි අතවරයක් වෙනවා. rape කරන එවුන්ට දෙන දඩුවම් ගැන නෙවෙයි හිතන්න ඕනේ, නීතිය තද කරලා මිනිස්සුන්ව බය කරලා තියාගන්න එක නෙවෙයි වෙන්න ඕනේ. rape කරන එවුන්ගේ මානසික...