මචන්ලා මට දැනගන්න ඕන 20m කැමරා සහ 40m කැමරා වල ඇත්තටම තියෙන වෙනස මොකක්ද? මං හිතුවා පේන දුර ප්‍රමාණයේ ගුණත්වය වෙනස් වෙනවා ඇති කියලා. ඒ කිව්වේ 20m කැමරාවට blur වෙලා පේන තැනක් 40m කැමට හොඳට පෙනෙයි කියලා හිතුවේ. ඒත් එකෙක් කිව්වා එහෙම වෙනසක් වෙන්නෑ කියලා. ඒ කොලිටිය දෙකේම එකමයි කියලා. ඉතින් දන්න...