Kohe wage?සයිකල් බඩු Dam street. හුලං පොම්පනන් වෙන තැන් වලත් තියංනව.
Tool ෂොප් වලත් තියෙනව. ගනන් අඩු ප්ලාස්ටික් ඒවනං ටෝයි ෂොප් වලත් තියෙනව. හුලනුත් හොදට වදිනව අවුලක් නෑ. ප්ලාස්ටික් එකක් මගෙ ලගත් තියෙනව පොඩි එකාගෙ බයිසිකලේට ගහන්න ගෙනපු, රු300ට වගෙ ගනාවෙ. ලොකු පොඩි ඒව තියෙනව. යකඩ එකනං ගනන්, වින්කලයක් දාන්න නෙවෙයිනෙ ගන්නෙ. පලවෙන් හරස් වීදියෙන් ගිහින් හැරිල යන්න තියෙන්නෙ සෙල්ලම් බඩු කඩ වලට. ඒ නැතත් පේමන්ට් වලත් තියෙනව ඕවනං.Kohe wage?
බයිසිකලේට ගහන්න නම් ප්ලාස්ටික් එකක් ගනින් බං. පිටකොටු යන්ඩ ඕනෙත් නෑ online ගනින්. ගොඩක් තැන්වල 400-450 තමයි ගාණ. උඹ පිටකොටුව කිට්ටුවෙම නැත්තම් බයික් එකක ගිහින් අාවත් ඊට වඩා ගාණක් නාස්ති වෙනවා ෂුවර්.කොටුවෙ සයිකල් බඩු ගන්න තියෙන ඒරියා එක මොකක්ද බන්? බයිසිකල් පොම්පයක් ගන්න ඕන. දැන් කීයක් වගේ වෙයිද හැබෑට?
450ට තියෙනවා පකක්. උබ කියන්නෙ අර බැලුම් පුම්බන පොම්පද ? ඒකෙන් බයිසිකල් වලට ගහන්න පුළුවන්ද බන් ? පිච්චුද උබට ?බයිසිකලේට ගහන්න නම් ප්ලාස්ටික් එකක් ගනින් බං. පිටකොටු යන්ඩ ඕනෙත් නෑ online ගනින්. ගොඩක් තැන්වල 400-450 තමයි ගාණ. උඹ පිටකොටුව කිට්ටුවෙම නැත්තම් බයික් එකක ගිහින් අාවත් ඊට වඩා ගාණක් නාස්ති වෙනවා ෂුවර්.
බයිසිකලේට මහ ලොකු pressure එකක් ඕන නෑනෙ බං. අනික plastic පොම්ප මළකඩ කන්නෙ නෑ. අකුලන්න පුළුවන් නිසා ඕන නම් බයිසිකලේම වුණත් තියා ගන්න පුළුවන්. අාතල් එකට හරි දුර පදිනවා නම් පොම්පෙ ලඟම තියෙන එක ෂුවර්නෙ.
මේ අර පයියට දාන එකක් ගැන නෙමේ කියන්නේ.බයිසිකලේට ගහන්න නම් ප්ලාස්ටික් එකක් ගනින් බං. පිටකොටු යන්ඩ ඕනෙත් නෑ online ගනින්. ගොඩක් තැන්වල 400-450 තමයි ගාණ. උඹ පිටකොටුව කිට්ටුවෙම නැත්තම් බයික් එකක ගිහින් අාවත් ඊට වඩා ගාණක් නාස්ති වෙනවා ෂුවර්.
බයිසිකලේට මහ ලොකු pressure එකක් ඕන නෑනෙ බං. අනික plastic පොම්ප මළකඩ කන්නෙ නෑ. අකුලන්න පුළුවන් නිසා ඕන නම් බයිසිකලේම වුණත් තියා ගන්න පුළුවන්. අාතල් එකට හරි දුර පදිනවා නම් පොම්පෙ ලඟම තියෙන එක ෂුවර්නෙ.