අඩේ උඹේ මහන්සිය සිරාවටම අගය කරනවා මචන්..:love:
එලකිරියේ, එහෙම නැත්තං බුකියේ වචන වලට විතරක් සීමා නොවී ක්රියාවෙන්ම ඔහොම කැප වෙලා වැඩ කරන උන් ගොඩාක් අඩුයි..:yes:
වැඩේ තියෙන්නේ අපේ ගොඩක් සිංහල මුදලාලි මහත්තුරු ඔහොම කට්ට කාලා එන පරීභෝගිකයින්ට සලකන්න දන්නෙ නැති එක..:baffled: දන්නෙ නැති කමට වැඩිය ඕන...