වයස අවුරුදු 6 දී මමයි තාත්තයි මේ අත්දැකීමට &#3

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වයස අවුරුදු 6 දී මමයි තාත්තයි මේ අත්දැකීමට &#3

    කිරින්ද මුහුදේ රැල්ල පාගමින් සිටි හැටන් ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් දැරියන් දෙදෙනකු සහ ඔහුගේ පියා ඊයේ (23) පෙරවරුවේ මියගිය බව
    කිරින්ද පොලිසිය කියයි.
    මෙම දරු දෙදෙනාගේ මව මුහුදේ ගසාගෙන යද්දීම බේරාගෙන ඇති අතර, ඇය තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට යැවූ බව තිස්සමහාරාම රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නුවන් විජේසූරිය (33) පියා, දියණියන් දෙදෙනා වූ නදීෂා මිනෝමි විජේසූරිය (4) සහ එසත්මා තනාලි විජේසූරිය (6) යන අය බව පොලිසිය පවසයි. නුවරඑළියේ පිහිටි පෞද්ගලික බැංකුවක සුබ සාධක අංශය විසින් වාර්ෂිකව සංවිධානය කළ විනෝද චාරිකාවකට මෙම පිරිස සහභාගී වී ඇති අතර ඔවුන් කිරින්ද වෙරළට ගොස් රැල්ල පාගමින් සිටීයදී මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කළ මූලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    මෙම පිරිස යාල සංචාරක හෝටලයක පෙරේදා (22) රාත්‍රීයේ නැවතී සිට ඇති අතර ඊයේ (23) උදේ කිරින්ද මුහුදට පැමිණ සිටියදී සැඩ රල පහරකට හසුවි ඇති බව පොලිසිය කියයි.

    මියගිය අයගෙන් පියාගේ සිරුර කිරින්ද රෝහලේ ද දැරියන් දෙදෙනාගේ සිරුරු දෙබරවැව රෝහලේ ද ඊයේ (23) තබා තිබිණි.

    මියගොස් ඇත්තේ නුවන් නැමැති ව්‍යාපාරිකයෙකු බවත් දැනට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ බිරිඳ පුද්ගලික බැංකුවක සේවිකාවක බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මෙම තිදෙනාගේ මරණ පරික්‍ෂණ දෙබරවැව රෝහලේදී ඊයේ (23) සිදු කිරීමට නියමිතව තිබූ බව කිරින්ද පොලිසිය පවසයි. මරණ පරීක්ෂණයට සහභාගිවීමට ඔවුන්ගේ ඥාතීන් ඊයේ (23) පැමිණීමට නියමිතව තිබූ අතර ඔවුන් පැමිණි පසුව මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

    මියගිය නුවන්ගේ මව ඔහු පදිංචි නිවසේ නතර කර ඔවුන් සිය විනෝද චාරිකාව ගොස් ඇති අතර ඊයේ (23) උදේ තමන්ට දුරකතනයෙන් කනා කර රාත්‍රියේ නිවසට පැමිණෙන බව පුතා දැන්වූ බව මව පැවැසුවාය.

    කිරින්ද පොලිසිය පරික්ෂණ පවත්වයි.

    comment:

    වයස අවුරුදු 6 දී මමයි තාත්තයි මේ අත්දැකීමට මුහුණ දුන්නා. ගල් පර වල වැදිලා මට හොදටම තුවාල වුනා. රැල්ල ඉතා වේගයෙන් ඇවිත් කිරින්ද ගලට වැදිලා, රැදිලා තියෙනවා විනාඩි 2 ක් විතර . ඉන් පස්සෙ රැල්ල බහින්නෙ වෙරලෙ තිබූ සියල්ල අරගෙන.
    මම අදටත් මුහුදට නාන්න යන්නෙ නැහැ. අවදානමක් ගන්න එපා. මේවා බලලා පාඩමක් ඉගෙන ගමු. කිරින්ද නම් ඉතා අවදානම්. අපේ සිංහල පැටව් රැකගමු.
     
    • Like
    Reactions: richlife

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කිරින්ද මුහුදේ රැල්ල පාගමින් සිටි හැටන් ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් දැරියන් දෙදෙනකු සහ ඔහුගේ පියා ඊයේ (23) පෙරවරුවේ මියගිය බව
    කිරින්ද පොලිසිය කියයි.
    මෙම දරු දෙදෙනාගේ මව මුහුදේ ගසාගෙන යද්දීම බේරාගෙන ඇති අතර, ඇය තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට යැවූ බව තිස්සමහාරාම රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    මම අදටත් මුහුදට නාන්න යන්නෙ නැහැ. අවදානමක් ගන්න එපා. මේවා බලලා පාඩමක් ඉගෙන ගමු. කිරින්ද නම් ඉතා අවදානම්. අපේ සිංහල පැටව් රැකගමු.[/LEFT][/SIZE]

    කිරින්ද මුහුද සැරයි කොහොමත්..අනික මේ දවස් වල වාරකන් ලු...මුහුදේ නාන්නේ නැතුව ඉන්න එපා ...සේෆ් තැන වල නාන්න.....

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(:(:(:(

    පොඩි උන් ආසයි මුදේ රැල්ල පාගන්න. දෙමව්පියෝ දන ගන්න ඕනේ අවදානම් අඩු තැනක් බලලා ඒ අවස්තාව ළමයින්ට දෙන්න.අපරාදේ ජීවිත 3.
    :sorry::sorry::sorry:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    කිරින්ද මුහුදේ රැල්ල පාගමින් සිටි හැටන් ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් දැරියන් දෙදෙනකු සහ ඔහුගේ පියා ඊයේ (23) පෙරවරුවේ මියගිය බව
    කිරින්ද පොලිසිය කියයි.
    මෙම දරු දෙදෙනාගේ මව මුහුදේ ගසාගෙන යද්දීම බේරාගෙන ඇති අතර, ඇය තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට යැවූ බව තිස්සමහාරාම රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නුවන් විජේසූරිය (33) පියා, දියණියන් දෙදෙනා වූ නදීෂා මිනෝමි විජේසූරිය (4) සහ එසත්මා තනාලි විජේසූරිය (6) යන අය බව පොලිසිය පවසයි. නුවරඑළියේ පිහිටි පෞද්ගලික බැංකුවක සුබ සාධක අංශය විසින් වාර්ෂිකව සංවිධානය කළ විනෝද චාරිකාවකට මෙම පිරිස සහභාගී වී ඇති අතර ඔවුන් කිරින්ද වෙරළට ගොස් රැල්ල පාගමින් සිටීයදී මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කළ මූලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    මෙම පිරිස යාල සංචාරක හෝටලයක පෙරේදා (22) රාත්‍රීයේ නැවතී සිට ඇති අතර ඊයේ (23) උදේ කිරින්ද මුහුදට පැමිණ සිටියදී සැඩ රල පහරකට හසුවි ඇති බව පොලිසිය කියයි.

    මියගිය අයගෙන් පියාගේ සිරුර කිරින්ද රෝහලේ ද දැරියන් දෙදෙනාගේ සිරුරු දෙබරවැව රෝහලේ ද ඊයේ (23) තබා තිබිණි.

    මියගොස් ඇත්තේ නුවන් නැමැති ව්‍යාපාරිකයෙකු බවත් දැනට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ බිරිඳ පුද්ගලික බැංකුවක සේවිකාවක බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මෙම තිදෙනාගේ මරණ පරික්‍ෂණ දෙබරවැව රෝහලේදී ඊයේ (23) සිදු කිරීමට නියමිතව තිබූ බව කිරින්ද පොලිසිය පවසයි. මරණ පරීක්ෂණයට සහභාගිවීමට ඔවුන්ගේ ඥාතීන් ඊයේ (23) පැමිණීමට නියමිතව තිබූ අතර ඔවුන් පැමිණි පසුව මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

    මියගිය නුවන්ගේ මව ඔහු පදිංචි නිවසේ නතර කර ඔවුන් සිය විනෝද චාරිකාව ගොස් ඇති අතර ඊයේ (23) උදේ තමන්ට දුරකතනයෙන් කනා කර රාත්‍රියේ නිවසට පැමිණෙන බව පුතා දැන්වූ බව මව පැවැසුවාය.

    කිරින්ද පොලිසිය පරික්ෂණ පවත්වයි.

    comment:

    වයස අවුරුදු 6 දී මමයි තාත්තයි මේ අත්දැකීමට මුහුණ දුන්නා. ගල් පර වල වැදිලා මට හොදටම තුවාල වුනා. රැල්ල ඉතා වේගයෙන් ඇවිත් කිරින්ද ගලට වැදිලා, රැදිලා තියෙනවා විනාඩි 2 ක් විතර . ඉන් පස්සෙ රැල්ල බහින්නෙ වෙරලෙ තිබූ සියල්ල අරගෙන.
    මම අදටත් මුහුදට නාන්න යන්නෙ නැහැ. අවදානමක් ගන්න එපා. මේවා බලලා පාඩමක් ඉගෙන ගමු. කිරින්ද නම් ඉතා අවදානම්. අපේ සිංහල පැටව් රැකගමු.

    mamath kisima dawasaka wathurata bahinne ne....... bathroom eke erenna mama nanne ne... oya jeewitha nethi wenne molaya pavhchi nokarana nisa. daruwan aragena moodata yanna pissuda?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එකපාරටම ලොකු රැල්ලක් ඇවිල්ලා කියලා තමයි ඊයෙ නිව්ස් වලට කිව්වේ.

    ඒ වුනත් ඔය වයසෙ පොඩි එවුන්ගෙ අත් අල්ලගෙන පොඩ්ඩක් රැල්ල පාගන්න දුන්නත් මුහුදට බහින්න දෙන එක නම් ගොඩක්ම අවදානම්.

    ඔය පැතිවල මිනිස්සු මුහුද ගැන නොදන්න එකයි ලොකුම ප්‍රශ්නෙ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    එකපාරටම ලොකු රැල්ලක් ඇවිල්ලා කියලා තමයි ඊයෙ නිව්ස් වලට කිව්වේ.

    ඒ වුනත් ඔය වයසෙ පොඩි එවුන්ගෙ අත් අල්ලගෙන පොඩ්ඩක් රැල්ල පාගන්න දුන්නත් මුහුදට බහින්න දෙන එක නම් ගොඩක්ම අවදානම්.

    ඔය පැතිවල මිනිස්සු මුහුද ගැන නොදන්න එකයි ලොකුම ප්‍රශ්නෙ.

    දියවැල් එන්නේ ..හික්කඩුව පොල්හේන මිරිස්ස උණවටුන safe ඔය නොදැන්න පැතිවල නාන්න එපා...දියවැල යටින් එන්නේ දන්නේම නැතිව ඇදිල යනව ..ගාල්ලෙ jungle beach වල නාද්දි පරිස්සමෙන් දිය වැල එන්නේ නැතිවුනාට රැල්ල උසයි ගොඩක් දවස් වලට
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Very sad.. These are Rips. Living inland they are not aware of the dangers of the sea. If you cannot swim the best policy is to stay more close to the shore.
    At the same time teach your kids to swim. That's important.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මමත් කිරින්දෙදි ඔය අත්දැකීමට මුහුණ දීල තියෙනවා.අපිත් එක්ක ගිය පොඩි ළමයෙක් ගේ ජීවිතේ බේරුනේ මන් හින්ද .පොඩි රැල්ලකට අපිවත් එක්ක ඇදිල ගියා ඇගේ හයියෙන් මම හිටියට අර පොඩි ළමය ඇදිල ගියා මුහුදට .මම එවෙලේ ඌව අල්ල ගත්හේ නැත්තන් අනාතයි .මහා ලොකු රැල්ලකට නෙවේ මෙහෙම උනේ පොඩි රැල්ලකට
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    කිරින්ද මුහුදේ රැල්ල පාගමින් සිටි හැටන් ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් දැරියන් දෙදෙනකු සහ ඔහුගේ පියා ඊයේ (23) පෙරවරුවේ මියගිය බව
    කිරින්ද පොලිසිය කියයි.
    මෙම දරු දෙදෙනාගේ මව මුහුදේ ගසාගෙන යද්දීම බේරාගෙන ඇති අතර, ඇය තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට යැවූ බව තිස්සමහාරාම රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නුවන් විජේසූරිය (33) පියා, දියණියන් දෙදෙනා වූ නදීෂා මිනෝමි විජේසූරිය (4) සහ එසත්මා තනාලි විජේසූරිය (6) යන අය බව පොලිසිය පවසයි. නුවරඑළියේ පිහිටි පෞද්ගලික බැංකුවක සුබ සාධක අංශය විසින් වාර්ෂිකව සංවිධානය කළ විනෝද චාරිකාවකට මෙම පිරිස සහභාගී වී ඇති අතර ඔවුන් කිරින්ද වෙරළට ගොස් රැල්ල පාගමින් සිටීයදී මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කළ මූලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    මෙම පිරිස යාල සංචාරක හෝටලයක පෙරේදා (22) රාත්‍රීයේ නැවතී සිට ඇති අතර ඊයේ (23) උදේ කිරින්ද මුහුදට පැමිණ සිටියදී සැඩ රල පහරකට හසුවි ඇති බව පොලිසිය කියයි.

    මියගිය අයගෙන් පියාගේ සිරුර කිරින්ද රෝහලේ ද දැරියන් දෙදෙනාගේ සිරුරු දෙබරවැව රෝහලේ ද ඊයේ (23) තබා තිබිණි.

    මියගොස් ඇත්තේ නුවන් නැමැති ව්‍යාපාරිකයෙකු බවත් දැනට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ බිරිඳ පුද්ගලික බැංකුවක සේවිකාවක බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මෙම තිදෙනාගේ මරණ පරික්‍ෂණ දෙබරවැව රෝහලේදී ඊයේ (23) සිදු කිරීමට නියමිතව තිබූ බව කිරින්ද පොලිසිය පවසයි. මරණ පරීක්ෂණයට සහභාගිවීමට ඔවුන්ගේ ඥාතීන් ඊයේ (23) පැමිණීමට නියමිතව තිබූ අතර ඔවුන් පැමිණි පසුව මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

    මියගිය නුවන්ගේ මව ඔහු පදිංචි නිවසේ නතර කර ඔවුන් සිය විනෝද චාරිකාව ගොස් ඇති අතර ඊයේ (23) උදේ තමන්ට දුරකතනයෙන් කනා කර රාත්‍රියේ නිවසට පැමිණෙන බව පුතා දැන්වූ බව මව පැවැසුවාය.

    කිරින්ද පොලිසිය පරික්ෂණ පවත්වයි.

    comment:

    වයස අවුරුදු 6 දී මමයි තාත්තයි මේ අත්දැකීමට මුහුණ දුන්නා. ගල් පර වල වැදිලා මට හොදටම තුවාල වුනා. රැල්ල ඉතා වේගයෙන් ඇවිත් කිරින්ද ගලට වැදිලා, රැදිලා තියෙනවා විනාඩි 2 ක් විතර . ඉන් පස්සෙ රැල්ල බහින්නෙ වෙරලෙ තිබූ සියල්ල අරගෙන.
    මම අදටත් මුහුදට නාන්න යන්නෙ නැහැ. අවදානමක් ගන්න එපා. මේවා බලලා පාඩමක් ඉගෙන ගමු. කිරින්ද නම් ඉතා අවදානම්. අපේ සිංහල පැටව් රැකගමු.

    Warakan kalaye muhude naana amarui.kochchara waddek wunath current ehekata ahu wunoth yana eka yanwa.Anika Kirinda muhuda warakan nisa kohomath sarai me dwas wala. Awadanama gana hithanne nathuwa karapu waden wune jiwitha thunak nathi wuna eka witarai :sorry:
    Miya Giya siyalu denata Niwan Suwa :(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    දියවැල් එන්නේ ..හික්කඩුව පොල්හේන මිරිස්ස උණවටුන safe ඔය නොදැන්න පැතිවල නාන්න එපා...දියවැල යටින් එන්නේ දන්නේම නැතිව ඇදිල යනව ..ගාල්ලෙ jungle beach වල නාද්දි පරිස්සමෙන් දිය වැල එන්නේ නැතිවුනාට රැල්ල උසයි ගොඩක් දවස් වලට

    Jungle Beach eketh ralla sara wadi.wadihiti ayata arenna podi laminta nam ethana tikak awadanam..polheneth current ekai ikiri prashnei tiyenwa.
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    mamath kisima dawasaka wathurata bahinne ne....... bathroom eke erenna mama nanne ne... oya jeewitha nethi wenne molaya pavhchi nokarana nisa. daruwan aragena moodata yanna pissuda?

    Galle, Matara nam naanna safe place tiyenwa machan. eth kirinda kiyanne nam pattma dangerous place ekak :(