සාරිය ඉවරයි, චක්‍රෙල්ඛය හාන්සියි!
පසුගිය දිනවල රාජ්‍ය පරිපාලන ලේකම් තුමන් අභීතව කළ කරුණු දැක්වීම හමුවේ සාරි හෝ ඔසරිය ඇඳීමට විධිවිධාන සැලසූ චක්‍ර ලේඛය අවලංගු කරවා ගැනීමට නොහැකිවූ මුස්ලිම් මන්ත්‍රීන් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය වරයා ලවා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරවා ගෙන එය සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු කර ඇත.
ලේකම්වරයාද ඉක්මවමින් ආයතන අධ්‍යක්ෂ විසින් ඇමතිවරයා සමග එක්ව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත. අද උදෑසට ඉදිරිපත් කළ එයට උදෑසනම අනුමැතිය ලබා දීමට තරම් අමාත්‍ය මණ්ඩලයද කාර්යක්ෂම හා කාරුණික වී ඇත.