චිත්රපට අධ්යක්ෂණය..:oo::oo:
චිත්රපට ගැන උනන්දුවක් තියන හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන හින්දයි මේ ත්රෙඩ් එක පටන් ගන්නේ. ශ්රීලංකා චිත්රපට සංස්ථාවේ අවුරුද්දක සිනමාකරණය පිලිබද ඩිප්ලෝම පාටමාලාව ගැන දන්න කවුරු හරි ඉන්නවද? විස්තර දන්නා කවුරු හරි ඉන්නවනම් කියපන් මචන්ලා..:yes::yes:
:yes::yes...