1. පිස්‍‍සු ‍පූ‍සා

    මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

    මචන් පොඩ්ඩක් හිතපන්කෝ,රට පාලනය කරන්නේ තනි පුත්ගලයෙක් නෙවෙයිනෙ.ඇමති මණ්ඩලයක් පත් කරන්නේ රට වඩා යහපත් කරන්න.එ උනාට අද ආණ්ඩුවේ එක බුද්දිමත් ඇමති කෙනෙක්ටවත් වැඩක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් දීල තියනවද?එක්කෝ වට්ටි අම්මලට්යි,කුඩු කාරයන්ටයි,එතනෝල් කාරයන්ටයි නේද දීල තිය්න්නේ?මහින්ද රාජපක්ෂ පෞර්ෂයක්...
  2. පිස්‍‍සු ‍පූ‍සා

    ඉන්දීය දෙවියන් ඉදිරියේ මහින්ද හඬා වැටේ

    මේක බෞද්ධ රටක්..අපිට ඕනි නියම බෞද්ධ නායකයෙක් මිසක් මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමේයි :(
  3. පිස්‍‍සු ‍පූ‍සා

    මහින්දයා මලොත්......

    අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයිනේ තියෙන්නේ.රජ්ජුරුවෝ මැරුණම කිරුල හිමි කුමාරය රජ වෙනවා..:lol:
  4. පිස්‍‍සු ‍පූ‍සා

    මහින්දයා මලොත්......

    ඇයි නාමල් බේබි ඉන්නේ..:rofl:
  5. පිස්‍‍සු ‍පූ‍සා

    සොඳුරු ආඥාදායකත්වය

    ඇත්ත කතාව සහෝ..ඒත් යම් පිරිසක් හිතාගෙන ඉන්නේ මහින්ද පැරදුනොත් රට අයෙත් කොටින්ට යයි කියල.එක මේ රාජ්‍ය මාධ්‍ය මිනිස්සුන්ගේ ඔලු වලට බලෙන් කාවද්දන දෙයක්.එකෙන් මිනිස්සු ගොඩක් බයයි මෛත්‍රීට චන්දෙ දෙන්න.:no:
  6. පිස්‍‍සු ‍පූ‍සා

    LTTE+මෛත්‍රීපාල

    කරුණා අම්මන් වගේ එඋන් ආණ්ඩුවේ තියාගෙන මුන් අනිත් එඋන්ට ltte කියනව.අනේ මුන්ගේ දේශපාලනේ..:lol::lol:
  7. පිස්‍‍සු ‍පූ‍සා

    මෛත්‍රීපාලය_එපෝ

    උබ හිතුවද රට පාලනේ කරන්නේ computer 1n කියලා..:rofl::rofl:
  8. පිස්‍‍සු ‍පූ‍සා

    රෝහිත්ගේ ගැහිල්ලේ රහස හෙළිවෙයි

    අපේ මහ රජනේ...:rofl: නවසිලන්තේ එඋන් ලෝක කුසලානෙට දැන්ම ආරාධනා කරල මහින්ද ලොක්කට වැඩේ දන්න හින්ද:angry::angry:
  9. පිස්‍‍සු ‍පූ‍සා

    Quantity Surveying ප්‍රමාණ සමීක්ෂණ

    icbt akenam HND aka aurudu 2tma 2.4lak wtra ynwa aka para gewnwanm.tka tka gewwnawnam ita wda tkak wiydama ynwa. icbt ake 2 years HND aka karala dubai,qatar wge ratawal wla job akak krana gmanma digree aka kranna puluwn a rate idanma.
  10. පිස්‍‍සු ‍පූ‍සා

    මාලක_ආයෙත් ගුටි කයි.

    අනේ මුන් වගේ එවුන්නේ අනාගතේ රට කොරන්න යන්නේ.දෙයියංගෙම පිහිටයි රටට.මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයිද දන් නැ ITN එකේ..:rofl::rofl:
  11. පිස්‍‍සු ‍පූ‍සා

    ඌව වෙල්ලස්සේ අපේ ඉංග්‍රීසි විප්ලවය

    එ‍ල ‍ස‍හෝ ‍නි‍ය‍ම ‍වැ‍ඩක්‍ ........
  12. පිස්‍‍සු ‍පූ‍සා

    Chemistry ප්‍රශ්නයක්. උදව් කරන්න..

    Li3N mol ප්‍රමාණය=0.25 NaH mol ප්‍රමාණය=0.5 Li3N මවුල භාගය =0.334 NaH මවුල භාගය =0.667 ස්‍‍ටො‍ය්‍කි‍යොමි‍ති‍යි‍ට අ‍නු‍ව NH3 mol=0.25 H2 mol=0.5

    No contents