1. පිස්‍‍සු ‍පූ‍සා

    සමාජෙට බයද ?_social_phobia

    උබ කියන එකට මාත් එකගයි බන්.බුදු හාමුදුරුවොත් කියල තියන්වනෙ හැම ඩෙටම මුල හිත කියල.අපේ නොහකියවන් වහගන්න ලෙඩක් කියල හිත හඩගන්න්වා.ඔනිම දෙයක් පලවෙනි පාර කරන්වන්ම් බයක් ඩනෙන්ව එක සාමාන්ය ඩෙයක්.ගට් එක අරන් කරනම් තෙරෙයි එ ඩෙ හිතපු තරම් ඩෙයක් නෙමෙ කියල.
  2. පිස්‍‍සු ‍පූ‍සා

    චිත්‍රපට අධ්‍යක්ෂණය..:oo::oo:

    akath film directing gnada bn?film coparation ake tya aka aulda?mama me film directing gna tyna asawatai bn krnna hdnne.job akk blgenama neme.
  3. පිස්‍‍සු ‍පූ‍සා

    චිත්‍රපට අධ්‍යක්ෂණය..:oo::oo:

    mn okata ghn baluwa bn.wadi wistharayaknm na.maachan meka karapu kauru hri dn ndda?
  4. පිස්‍‍සු ‍පූ‍සා

    චිත්‍රපට අධ්‍යක්ෂණය..:oo::oo:

    චිත්‍රපට අධ්‍යක්ෂණය..:oo::oo: චිත්‍රපට ගැන උනන්දුවක් තියන හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන හින්දයි මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ. ශ්‍රීලංකා චිත්‍රපට සංස්ථාවේ අවුරුද්දක සිනමාකරණය පිලිබද ඩිප්ලෝම පාටමාලාව ගැන දන්න කවුරු හරි ඉන්නවද? විස්තර දන්නා කවුරු හරි ඉන්නවනම් කියපන් මචන්ලා..:yes::yes: :yes::yes...
  5. පිස්‍‍සු ‍පූ‍සා

    යෝෂිතයා ලැම්බෝගිනිය පදින ආකාරය මෙන්න

    MY3 දින්නට පස්සේ ලංකාවේ පටන් ගෙන බන්:lol:
  6. පිස්‍‍සු ‍පූ‍සා

    අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

    අඩේ අන්න මැදමුලනේ A/C නැතුව ඉන්න බැ කියල අයෙම චන්දෙ ඉල්ලනවලු..:rofl::rofl:
  7. පිස්‍‍සු ‍පූ‍සා

    අරලියගහ මැදුරේ ගත කළ සුල්තාන් දිවිය

    :rofl::rofl: අඩෝ මූ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති මැදමුලනට යන්න වෙයි කියලා.නැත්තන් මෙලහකටත් ඔහේ මාලිගාවක් හදලා..
  8. පිස්‍‍සු ‍පූ‍සා

    පළමු පෙම

    Ela ela...digatama liyanna saho good luck!!
  9. පිස්‍‍සු ‍පූ‍සා

    World's youngest bachelor degree holder in Sri Lanka

    අඩෝ අපිත් මේ කාලකන්නි ඩිස්නිලන්තේ හිටියේ නැත්තන් PhD දෙක තුනක් කොරල බන් මෙලහකට...:angry:
  10. පිස්‍‍සු ‍පූ‍සා

    මහින්ද_කූජිතයි

    Meka rate karallakwath athi krnwa ohoma gihin.anthimata marenna wenne ahinsaka minissunta munge bla thanhawa nisa:angry::angry:
  11. පිස්‍‍සු ‍පූ‍සා

    maedhamulana sarpaya ranilta kelinnai enne

    mehema giyoth meka rate karallakwath athi karnwa.munge bla thanhawa,anthimata marenna wenne ahinsaka minissunta:angry::angry:
  12. පිස්‍‍සු ‍පූ‍සා

    ITN නිර්වස්ත්‍රය

    mayithripalath mahinda wge unoth gedara ynna wenawa kiyla mathka tygna wada karoth hdayi:yes::yes:
  13. පිස්‍‍සු ‍පූ‍සා

    ITN නිර්වස්ත්‍රය

    Ekanam attha bn.aath swadinawa hitynam harine pakshagrahi wen nathuwa:rolleyes:
  14. පිස්‍‍සු ‍පූ‍සා

    ITN නිර්වස්ත්‍රය

    ekath attha bn.a unta ekaparma mehema wenasak dakinkota patta athal:rofl::rofl:
  15. පිස්‍‍සු ‍පූ‍සා

    ITN නිර්වස්ත්‍රය

    Math dakka bn..marenna hina oyi munge katha dkkma.issara blnnema nathi chanel 1k.adanm okmayi blnne:lol::lol:

    No contents