මරැටි පඳින උන් වරෙන් (රත්තරංට තහනම් කලාපයŜ
මචං ගෙදර පාවිච්චියට එදිනෙදා ගමන් ටික යන්න මරුටි කාර් පොඩ්ඩක් ගන්න කියලා බැලුවේ
අතේ 5ක් විතර තියනවා
මරුටි 19ක් හරි 300, 301 වගේ නම්බර් එකක් ගන්න බැලුවේ
පදින උන් පොඩ්ඩක් කියපන්කෝ මේකේ පෙට්‍රල් කීයක් කරනවද බන්
ටයර් සෙට් එක කිලෝ මීටර් කීයක් දුවන්න...