මම මචං පට්ට රවුම් ටික්ක ගහනවා මාසෙකට
බයික් එකේ තමා යන්නේ හැමතැනම
සේල් එකෙන් බයික් එකක් අරන් යනවා
පල්සර් එකක අපාචියක ගියත් 40ක් වගේ තමා උපරිම තෙල් කිරිල්ල
අපේ පැත්තට වැස්ස වැඩිය් බන්
ඉතින් බයික් පැදිල්ල එපා වෙනවා
ඒකයි මරුටියකට බහින්න හිතුවේ.
මට කොහෙමත් ලීසිං කම්පැනියක යාර්ඩ් එකකින් මාකර්ට් එකට...