෴ භයානක රහස් ආයුධ ෴
සාදා නිමකරගැනීමට නොහැකිව අතහැර දැමු භයානක රහස් ආයුධ
චන්ද්‍ර න්‍යෂ්ටික බෝම්බය
ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව කියන්නේ අභ්‍යවකාශය තරණය කිරීම සඳහා දැඩි තරගයක යෙදුනු රටවල් දෙකක්. කෙසේවෙතත් ඇමෙරිකාව පරදා අභ්‍යවකාශය තරණය කිරීමට සොවියට් රුසියාවට හැකිවුනා. එම නිසා ඇමෙරිකානු ජනතාවගේ...