කැකුලු තනේ දුටුදා සිට බැදුනු සෙනේ
මකුලුවනේ තොපිවත් සිලිදු දැල් ගෙනේ
බමරිදුනේ තොපිවත් රොනට ගිය තැනේ
මුගුණමලේ සුවදයි මට කැකුලු තනේ
පැරණි සිංහල ජනකවි අතර ඉතා රසවත් අංගයක් වූයේ රති කවි ය. හැඩරුව ඇති කාන්තාවක් දකින තරුණයෙකුගේ සිතෙහි ඇති වන හෘංගාරාත්මක හැගීම් , ආශාවන් ඔවුහු කවි වලින් ප්‍රකාශ කර ඇත...