ආදරණීය ගුරුතුමනි
හිට්ලර්ගේ ග්‍රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි
ආදරණීය ගුරුතුමනි,
මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.
උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...
දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ...