1. lmw

    ඇස් වහක් වැදුනේ........

    හිහ්...අපිත් ඉගෙනගෙන නෑ හලෝ..:P:P..ලොල්ස්...එල එල දිගටම ලියමු.... +රෙප්...~~
  2. lmw

    අද සිරසෙ ගිය සිංහල චිත්‍රපටය

    බම්ප්.............!!!
  3. lmw

    ඇස් වහක් වැදුනේ........

    mal baba අයියගෙන් ලස්සන නිර්මානයක්... හැබැයි මෙහෙම කිව්වට අහිතක් නම් හිතන්න එපා අයියේ... අන්තිම පද්‍ය පෙලේ ආරම්භක පේලි දෙක නම් හරිම අපූරුයි...ඒත් තුන් වැනි පේලිය නිසා එහි සුන්දරත්වය සහ අදහසේ තීවුර බව මදකට අඩු උනාදෝ කියල මට හිතෙනවා...
  4. lmw

    අද සිරසෙ ගිය සිංහල චිත්‍රපටය

    අද සිරසෙ ගිය සිංහල චිත්‍රපටය අද සිරසෙ ගිය සිංහල චිත්‍රපටියෙ නම මොකක්ද කියල කවුරු හරි කියනවද...ඒකෙ ලස්සන සිංදුවක් තියෙන්වා...මට ඒක හොයා ගන්න ඕනෙ..කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවනම් ෆිල්ම් එකේ නම කියන්න...!! ස්තූතියි,,,,,!!
  5. lmw

    Spell Your Name In Japanese

    Rinkatozudotaka...
  6. lmw

    GREAT LAKES - පංච මහා විල්

    නියම පෝස්ට් එක.....එළකිරි....
  7. lmw

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    මේකම තමයි මගෙත් අදහස .......ඒත් මම කියන්නෙ නෑ සත්‍ය ප්‍රේමවන්තයෝ මේ ලෝකෙ නෑ කියලා......රාගය,ආත්මාර්ථය,තන්හාව,ආරක්ශාව වැනි අරමුණු එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීම උදෙසා තමයි මේ ඔක්කොම...තව විදිහකට කිව්වොත් තම වර්ගයා බෝ කරගැනීම හා එකිනෙකා මත යැපෙමින් ජීවිතය ඉදිරියට ගෙන යාම ...... සුන්දර ආදර කතා...
  8. lmw

    Hmmmmm............

    ශුහ්.....ලස්සන නිර්මානයක්..මොකද මනුස්සයො මෙච්චර කල් ලියන්නෙ නැතුව හිටියෙ....:P:P:P..
  9. lmw

    මගෙන් පෙමක් ලබන්න

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  10. lmw

    මගෙන් පෙමක් ලබන්න

    hehe..chaaaaaaa maxxx song ekak ban...mona maanasikathwayaka idan mun sindu liyanawada mandaa.....kisima theerumak naa..අර්ත රසය 0% යි....ශබ්ද රසය 200% යි..!!:P
  11. lmw

    we proud of u...dilantha

    we are realy proud f this man....but..it's soo dissapointin tht gavrnmnt has noo attention on him at all....he's a legend.....true talent....!! beacuz of he has a great deal of a love 4 his motherland,he promots our country..if any othr persn was on this kinda position in intrnatinl level..never...
  12. lmw

    WAT'S YOUR WATCH???

    mama 10 years wala idan thaama watch ekak daala nee..siraawatama kiyanne....!!
  13. lmw

    රාගය හා ආදරය

    :yes::yes::yes::yes:
  14. lmw

    "Is this the end ??? "

    Dude..this is a nice creation....i realy like da first few lines...it dsnt mean da rest is nt good.....:P.. I hope... it iZ nt da End.....!!! "wht if ..we nevr moved on.. wht if ..we could turn back...."phew.....nice lines.....!!:yes::yes::yes:
  15. lmw

    What Is Your Favorite Music Genre?

    මම නම් හිතට වදින ඕන සිදුවක් අහනවා(සිරි ලන්කන් හිප් හොප් 99% සහ රොක් වලටත් වැඩිය කැමති නෑ)....හැබැයි මම වෝට් කලේ ක්ලැසික් වලට...මගේ ප්‍රියතම ක්ලැසික් තමා.. කැමතිම.: එල්විස් ප්‍රෙස්ලි,බීට්ල්ස්,සහ ලංකාවෙ පරන සිංදු හැම එකකටම වගේ....විශේසයෙන්...ක්ලැරන්ස්,මිල්ටන් මල්ලවරච්චි,ජෝතිපාල ආදී විශිශ්ටයන්...
  16. lmw

    සමු නොදෙන සමුගැන්ම

    ආහ්..සහෝදරී......:(..ආයෙ ඉකමනට එන්න ඕනෙ හොදේ.....ඔයාගෙ සියළු බලාපොරොත්තු හොදින් ඉශ්ඨ වෙන්න කියල අපි එළකිරි එකේ ඔක්කොම ප්‍රාර්තනා කොරනවා.....ආයෙ කවි පිටුවට ඇවිල්ලා කවියක් දානකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා....ඔබට ජය... (පී.ඇස්..ඔන්න කිව්වා වගේම ආයෙ ඉක්මනට එන්නෝ....)
  17. lmw

    මගේ හීන විසි කරපං....

    ලස්සන නිර්මානයක් සහෝ....!!සරලව ඉදිරිපත් කරලා තියෙනවා....ඔබට ජය..!!
  18. lmw

    එදා මගෙ විසිල් එක

    හිහ්..මම කලින් දවසක් කිව්වා වගේම ඔබට හරිම අපූරු හැකියාවක් තියෙනවා අමුතුම ආරක් ගත් නිර්මාන කරන්න.....ඉතා සරලව සිතට ආමන්ත්‍රණය කල හැකි අයුරින් ඔබ පද ගලපනවා...විශිස්ටයි....!!!
  19. lmw

    Birth Control Mathod...

    හිහ්..මචන් උබට ගජිනි ෆිල්ම් එකේ වගේ මොකක් හරි සීන් එකක් තියෙනවඩ කොහෙඩ...:P:P:Pඒත් මැක්සා ත්‍රෙඩ් එක..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..කොන්ඩම් හරියට භාවිතා කරන හැටි එහෙම සෑහෙන්න වටිනවා:P:P:P:P:P:rofl::rofl:
  20. lmw

    Birth Control Mathod...

    AH......:confused::confused::confused::confused:

    No contents