ඇස් වහක් වැදුනේ........

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    mal baba අයියගෙන් ලස්සන නිර්මානයක්...
    හැබැයි මෙහෙම කිව්වට අහිතක් නම් හිතන්න එපා අයියේ...
    අන්තිම පද්‍ය පෙලේ ආරම්භක පේලි දෙක නම් හරිම අපූරුයි...ඒත් තුන් වැනි පේලිය නිසා එහි සුන්දරත්වය සහ අදහසේ තීවුර බව මදකට අඩු උනාදෝ කියල මට හිතෙනවා...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba අයියගෙන් ලස්සන නිර්මානයක්...
    හැබැයි මෙහෙම කිව්වට අහිතක් නම් හිතන්න එපා අයියේ...
    අන්තිම පද්‍ය පෙලේ ආරම්භක පේලි දෙක නම් හරිම අපූරුයි...ඒත් තුන් වැනි පේලිය නිසා එහි සුන්දරත්වය සහ අදහසේ තීවුර බව මදකට අඩු උනාදෝ කියල මට හිතෙනවා...
    ඇත්තටම මම කවි ලියන්න ඉගෙන ගෙන නෑ
    ගැලපෙන හැටියට දානවා
    තැන්ක්ස් කොමෙන්ට් එකට

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඇත්තටම මම කවි ලියන්න ඉගෙන ගෙන නෑ
    ගැලපෙන හැටියට දානවා
    තැන්ක්ස් කොමෙන්ට් එකට

    හිහ්...අපිත් ඉගෙනගෙන නෑ හලෝ..:P:P..ලොල්ස්...එල එල දිගටම ලියමු....
    +රෙප්...~~