එදා මගෙ විසිල් එක
නුවර මහ ටවුම මැද
ඔරලෝසු කණුව යට
අපේ උන් සෙට් වෙච්ච
වෙලාවක ඒ ළගින්
ගස්සලා ගියෙ උඹයි
විසිල් එක ඒකටයි
මම ගැහුවෙ නිකමටයි
උඹේ ඒ රැවිල්ලට
නතු වුනේ මගෙ හිතයි
එදා ඒ අපි ළගින්
උඹ ගියපු නියාවට
මමත් දැන් උඹ වටේ
කැරැකෙනව ලතාවට
එදා මගෙ විසිල් එක
අද උඹෙන් වදියි මට..







නුවර මහ ටවුම මැද
ඔරලෝසු කණුව යට
අපේ උන් සෙට් වෙච්ච
වෙලාවක ඒ ළගින්
ගස්සලා ගියෙ උඹයි
විසිල් එක ඒකටයි
මම ගැහුවෙ නිකමටයි
උඹේ ඒ රැවිල්ලට
නතු වුනේ මගෙ හිතයි
එදා ඒ අපි ළගින්
උඹ ගියපු නියාවට
මමත් දැන් උඹ වටේ
කැරැකෙනව ලතාවට
එදා මගෙ විසිල් එක
අද උඹෙන් වදියි මට..







~#ඨාකුර්Z#~ විසිනි.





