අපෝ එපා වෙනවා බන්. මට නම් එක දවසක් මල පැනල අම්මට කිව්වා මට වයිෆ් ගැන කියන්න එපා මම ඒවා බලාගන්නම් කියල, වයිෆ්ට කිව්වා මගේ අම්මා තාත්තා ගැන කියවන්න එපා ඒ අය ගැන මම බලාගන්නම් කියල. දැන් වයිෆ් එයාලගේ අම්මා තාත්තගේ විස්තර මට කියන්න එන්නෙත් නෑ, කියන්න එද්දිම හ්ම්, කියල මග ඇරියා....
වෙලාවකට ගෙදරට කෝල්...