ගෙදරට වෙලා ඉන්න මතක් වෙන්නෙම මේ කෙහෙල්මල් කොවිඩ් එකක් ඇවිත් අපේ කාලේ සම්පුර්ණයෙන්ම කනවා නේද කියල. දැන් නොදැනීම අවුරුදු දෙකක්...
එහෙම ඉන්න ගමන් පරණ ෆොටෝ බල බල ඉද්දි හිතිලා මෙන්න මේ ගෘප් එක හැදුවා ඒ ටික ෂෙයාර් කරගන්න... ඔයාලත් කැමති නම් එකතුවෙලා කොවිඩ් වසංගතේ එන්න කලින් වැඩට යද්දී, වැඩ ඇරිලා...