පඩිය 584,000 වගේ නේ, OT නැතුව..
ඕකෙන් Income tax, Insurance, Pension, Resident tax, වගේ දේවල් වලට අඩු වෙනවා.. ඒ නිසා පඩිය සාමාන්‍යයෙන් 460,000 ක් වගේ කියල හිතා ගන්න (OT නැතුව හොඳේ). මේ අඩු වෙන ඒවා ගැන මෙන්න මේ page එකේ මම ලියල තියනවා, අවශ්‍ය නම් බලලා idea එකක් ගන්න...