ගාණ - 7000යි
ගත්තේ simplytek එකෙන්
සවුන්ඩ්ස් කොහොමද? - balanced sound එකක් තියෙන්නේ බේස් එහෙම ගාණට තියෙනවා. අහන්න අහන්න ආසයි. මේ ගාණට පට්ට වටිනවා
ear tips සයිස් තුනකින් හම්බ වෙනවා. කණට මාරම comfortable කිසිම අමාරුවක් නෑ කොච්චර වෙලා දාගෙන හිටියත්
Type - C charging port එකක් තියෙන්නේ
එක...