VGA ගණන් අඩු වෙලානේ

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    image_2022-12-19_154044366.png

    koheda ? සති ගානකට කලින් 220,00 තිබුණ එක දැන් 275,00 den
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    හේතුව මොකක්ද?
    Nvidia 4000 series ekai AMD RX7000 sereies ekai release una nisa parna series wala demand eka adu una ekai GPU mining demand eka neththatama nethi una ekai mining rigs wala used GPUs market eka flood karapu nisai thama

    View attachment 192250

    koheda ? සති ගානකට කලින් 220,00 තිබුණ එක දැන් 275,00 den
    Pissida ubata oya out of stock kiyala thiyenwa penne nedda.. GS eke oka thiyenwa 220i in stock un thama MSI distributer mehe. Anika Ventus ganna epa chora
    ------ Post added on Dec 19, 2022 at 3:56 PM
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,619
    113
    colombo
    Nvidia 4000 series ekai AMD RX7000 sereies ekai release una nisa parna series wala demand eka adu una ekai GPU mining demand eka neththatama nethi una ekai mining rigs wala used GPUs market eka flood karapu nisai thama

    Pissida ubata oya out of stock kiyala thiyenwa penne nedda.. GS eke oka thiyenwa 220i in stock un thama MSI distributer mehe. Anika Ventus ganna epa chora
    ------ Post added on Dec 19, 2022 at 3:56 PM

    Buykorea එකෙන් කලු කඩ කාරයන්ව චකබ්ලාස්ට් කළා
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    Pissida ubata oya out of stock kiyala thiyenwa penne nedda.. GS eke oka thiyenwa 220i in stock un thama MSI distributer mehe. Anika Ventus ganna epa chora
    ------ Post added on Dec 19, 2022 at 3:56 PM
    MSI distributer ලා ගැන නම් මම දන්නේ නැහැ ඔය ගණට තමයි nanotek site එකේ දැන් දලා තියෙන්නේ,

    අනික ලංකාවේ (nanotek එකේ ගණන්) msi brand එකේ 3060 rgb එකක් 242,000 ගන්නවට වඩා VENTUS 3060 ti card එකක් 220,00 ගන්නවා, Ventus චොර කියන්නේ rgb නැති නිසාද, VENTUS card වල rgb විතරයි නැත්තේ performance අතින් කිසිම වෙනසක් නැහැ බොරු නම් research කරලා බලපන් .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    used එවන සැහෙන මටමකට අඩු වෙලා...

    Buykorea දුන්නා දුවන්න කලු කඩ සිංහලුන්ට
    ලංකාවෙ ඇතුලෙ මයිනිං කාර්ඩ් එහෙමත් එනවා වොරෙන්ටි පිටින් අඩුවට දැන්

    පොඩි හිච්චි උන්බි ල් හංගලා විකුනපු සීන් පේන්න නැ දැන් ( අලුතෙන් දාන ඇඩ් බිල් එක්ක දාන්නෙ :lol: )

    නැනො වගෙ ලොකු සයිස් කලු කඩ ටික අයිස්කෝපි වලට 50k 60k අඩු කරා. :lol::lol:
    අඩො කොහොම මාර්ගින් එකක්ද තියන් හිටියෙ මුන්...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මම නම් තවම සැලකිය යුතු අඩුවක් දැක්කේ නැහැ. අඩුකුලේ Nvidia 710 තවම විසිදහස් ගන්න වලට යන්නේ
    Ganna epa bn oya gt card nam ubata onnam vga kiyapan yaluwek innawa gennana uta kiuyala aran dennam
     
    • Love
    Reactions: NRTG