අද බෞද්ධාගමේ දියුනුවට කියල රජය කරන්නෙත්,,හාමුදුරුවරු කරන්නෙත් මොනවද?
උසම බුදුපිලිමය නෙළීම
විශාලම ධර්මශාලව ගොඩනැගීම
විශාලම ධාතුප්‍රදර්ශනය පැවත්වීම(මේක දැන් මාධ්‍ය ආයනත තරගකාරීව ප්‍රචාරණ උපායක් ලෙසත් කරනව සෙනග ගෙන්න ගන්න )
පන්සලේ අධිවේගී අන්තර්ජාල පහසුකම් පිහිටුවීම
පස් මහල්,සත් මහල් ගොඩනැගිලි...