mm
මට මේ එලකිරි සයිට් එකේ ගොඩක් යාලුවො උදවු කරල තියෙනවා,,එනිසා මම රන්ඩුවෙන්න නෙවෙ මෙක කිව්වෙ,,,කවුරුවත් තරහ වෙන්න එපා මෙක නිසා
එත් මට පේන දැනෙන එකයි කිව්වෙ
ස්ත්‍රී දූශනයක් උනාම..ලමා අපචාරයක් උනාම විතරක් උඩ පැනල කෑගහලා වැඩක් නැහැ..
ඉන්දියාවේ කාමුක සමාජ රටාව,කාමුක කලාව දියුනුවයි කියල ගිහින්...