සොහොනෙන් හමු වුනු දේ
සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ වික්රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්රකටව සිටි කවට අන්දරේ පිළිබද නොදන්නා කෙනකු නැති තරම් ය. එදාමෙදාතුර අප සමාජයේ සිටින සෑම කෙනකුම ඔහුගේ උපහාසාත්මක කවි මෙන් ම, කතා පිළිබඳව ද හොදින් ම දනී. ඔහුගේ ක්රියාකලාපය කෙබදු ද කියා ද දනී. උඩමලල ප්රදේශය...