කොළඹ නගරය තුළ ඇති කුඩා දූපතක්
කොළඹ නගරයේ උතුරු දෙසය වන්නට දුපතක් ඇතැයි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් නමින් පමණක් අසා ඇති කාක දූපත එවැනි කොළඹ නගරය තුළ ඇති කුඩා දූපතක්. මට්ටක්කුලිය මුහුදුවෙරළ ආශ්‍රිතව ඇළ මාර්ගයකින් වෙන් වූ වෙනම බිම් කඩකටයි මේ කාක දුපත කියන්නේ.