1. Dumbledore

    ඇයි Toyota ම ? Mitsubishi හොඳ නැද්ද?

    අනික තමයි උබට ඔය වාහන දෙකෙන් එකක් ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියන්නේ අවුරුදු 4ක් වගේ යුස් කරලා ගාන අඩුවට වාහනේ විකුණුව කියල එච්චර හිතන්න ඕනේ දෙයක් නෙවේනෙ. මොන මලදානේ ගත්තත් ගත්තු ගානට වඩා අඩුවෙන් තමයි විකුණන්නන වෙන්නෙ. කම්පැනි ෆෝල්ට්ස් තියෙනවද කියල වාහනේ පාවිච්චි කරන උන්ගෙන් හොයල බලපන් ගන්න කලින්
  2. Dumbledore

    ඇයි Toyota ම ? Mitsubishi හොඳ නැද්ද?

    අනේ බන් එක එකාට ඕනේ විදිහට වාහන ගන්න එපා බන්. වාහනේ ගන්නේ උබට පදින්න. නැතුව අරන් අනික් අතට විකුනන්න නෙවෙයිනෙ. ඔය මොන වාහනේ ගත්තත් අලුත් වාහනයක්නෙ බන්. මොන කම්පැනියෙන්වත් තවත් කම්පැනි එකක වාහනේකට සෙකන්ඩ් වෙන්න වාහන හදන් නෑ. කොටින්ම ෆේල් ප්‍රඩක්ට් එකක් එලියට දාන්න මොන කම්පැනියද කැමති කියපන්කො...
  3. Dumbledore

    Wasthi un daanne gon joke

    block & dino and ratta.... munge videos thaama creative
  4. Dumbledore

    කොන්ඩේ ගණ කර ගන්න ඕනේ.

    BUMP.. oya prashne matath thiyenava bn.
  5. Dumbledore

    Drive කරද්දී නිදිමත එනවද?

    එහෙම සීනි නැ බන් මට
  6. Dumbledore

    එල්.ටී.ටී.ඊ ගුවනින් හෙලන බෝම්බ

    පොර චැනල් ෆෝ එකට විඩියෝස් විකුණලා කියල කියනව නේද....එහෙම කරල තමා යුඑස් ගියා කියන්නෙ.... හරියට දන්නේ නෑ ඉතින්. හැබැයි මෙහෙම යුද අතීතයක් තිබුන කියල ගොඩක් උන්ට මතක නෑ දැන්. පොඩි උන් නම් දන්නෙම නෑ...
  7. Dumbledore

    Drive කරද්දී නිදිමත එනවද?

    නිදිමත නම් එන් නෑ... පැයක් දෙකක් එලෙඋවම චූ බර නම් එනව 😂
  8. Dumbledore

    sex drugs help

    sex bump 😂
  9. Dumbledore

    Questions මට එපා වෙලා බන් !!

    Food industry ekata asainm IT kale moko. dan karanna thiyena hondama vade thamange deyak patan ganna eka. mokada IT badagena karana unuth kohomath side eken thamnge deyak patan gannava godak velavata.
  10. Dumbledore

    Auxenta Digital Labs හොදද ?

    vena yanna thanak nathuvada outsource karana company asse ringanna yanne
  11. Dumbledore

    WagonR Stringray - Headlight

    evapanko bn. karana vidihavath denaganna
  12. Dumbledore

    අත් වැඩ (.)(.)

    evapan balanna
  13. Dumbledore

    WagonR Stringray - Headlight

    wagon r fb group eke dala balapan oka. head light level auto adjust venava neda start karapu gaman 🤔
  14. Dumbledore

    Questions Phone එකක් ගන්න ඕනේ

    Redmi Note 8 thamai oya gaanata thiyena hondama eka. Eeye gatha mn. MC eke shop ekakin. limited stock ekak thiyenne. gihin ganin
  15. Dumbledore

    Azure වැඩ්ඩො

    tfs
  16. Dumbledore

    ආදිත්‍යා වැලිවත්ත

    සිරාවට බන්... 😂 😂
  17. Dumbledore

    ආදිත්‍යා වැලිවත්ත

    මේකේ මොකුත් අවුලක් නෑනෙ බන්. දැන් මේකේ බනින්නේ මොකක් අල්ලගෙනද... 🤔 ආයෙ ටීවී බලන්න වෙනවා මේවා හොයන්න. :baffled:

    No contents