ආදිත්‍යා වැලිවත්ත

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :dull::dull::(:(

    103527693_2588924464755548_3283053208564615796_n.jpg

    101969837_2588924448088883_1044234146166173490_n.jpg

    102865978_2588924544755540_789140318268933109_n.jpg

    101854150_2588924491422212_6082527609358062605_n.jpg

    103074670_2588924514755543_2647391092001549971_n.jpg

    101961116_2588924408088887_1463897526216792764_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    The voice global featuring Sri Lankan Aditya. T= 7.23

    අපරාදේ decent singer කෙනෙක් හිටියේ නෑ නේ අපේ කම ලෝකෙට පෙන්නන්න . :(

    මේක සිරසෙන් සල්ලි දීල දම්මවාගෙන තියෙන්නේ. :lol:

    එකිගෙ වොයිස් එක පවර්ෆුල් බන්. කන්ෆිඩන්ට් එකෙන් කියනවා. විෂෙශයෙන් මෙවගෙ රියැලිටි ශො වල ඔයවගෙ ඇක්ටිව් වොයිස් සහ ඇක්ට්වි ස්ටෙජ් ප්‍රෆොර්මන්ස් ඔනි.
    කම්පෙටිටිව් කියන්නෙ අන්න ඒ දෙට. නැතුව උදාසීන වෙලා හරියන්නෙ නැහැ.
    අපෙ උන් කැමති භක්ති ගීත ටයිප් එකෙ උන්ට.:lol:
     
    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    අවුරුදු 15 ක් ඉස්කෝලේ යන කෙල්ලෙක්ට ප්‍රසිද්දියේ කුණුහරුප ලියන අපේ අවුරුදු 2500ක හැදිච්චකම.
    machan oya kunuharupa kiyana ewa godak fake profile wage ne
     
    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    එකිගෙ වොයිස් එක පවර්ෆුල් බන්. කන්ෆිඩන්ට් එකෙන් කියනවා. විෂෙශයෙන් මෙවගෙ රියැලිටි ශො වල ඔයවගෙ ඇක්ටිව් වොයිස් සහ ඇක්ට්වි ස්ටෙජ් ප්‍රෆොර්මන්ස් ඔනි.
    කම්පෙටිටිව් කියන්නෙ අන්න ඒ දෙට. නැතුව උදාසීන වෙලා හරියන්නෙ නැහැ.
    අපෙ උන් කැමති භක්ති ගීත ටයිප් එකෙ උන්ට.:lol:

    Exactly bro!

    ළමා සාරි අන්දලා පිළිම වගේ කිව්වා නම් අපෙ උන්ට ඊට වැඩියෙ දෙයක් නෑ :lol: :lol: :lol: . ඉතින් ලංකාවේ එකෙක් ජාත්‍යන්තරේ ට යයි ද :P:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු 15 ක් ඉස්කෝලේ යන කෙල්ලෙක්ට ප්‍රසිද්දියේ කුණුහරුප ලියන අපේ අවුරුදු 2500ක හැදිච්චකම.
    ඔය ගොඩක්ම කුණුහරුප ලියලා තියෙන්නෙත් පොඩි උන්.
    ඕක තමා වෙන්නේ 18ට අඩු උන් ඉන්ටර්නෙට් එන්න ගියාම
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    මොකක්ද බන් මේ සීන් එක... ලින්ක් එකක් දාපල්ලකෝ අපිටත් දැනුවත් වෙන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මොකක්ද බන් මේ සීන් එක... ලින්ක් එකක් දාපල්ලකෝ අපිටත් දැනුවත් වෙන්න.
    මෙන්න දැක්කාද නෙගෙටිව් මාකටින් වල ප්‍රතිඵල.
    :lol:

    මෙ වීඩියො එක බලන්න.රසවිඳින්න

    දැන් මෙම වීඩියොව බලන්න .අදහසක් ගන්න

    දැන් මෙම වීඩියොව බලා රසවිඳ කමෙන්ට්ස් කියවන්න. කාරණාව පැහැදිලි වෙවි

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මෙන්න දැක්කාද නෙගෙටිව් මාකටින් වල ප්‍රතිඵල.
    :lol:

    මෙ වීඩියො එක බලන්න.රසවිඳින්න

    දැන් මෙම වීඩියොව බලන්න .අදහසක් ගන්න

    දැන් මෙම වීඩියොව බලා රසවිඳ කමෙන්ට්ස් කියවන්න. කාරණාව පැහැදිලි වෙවි

    athal bn samahara un haali liyala thiyana hati dakkama FB eke :lol: :lol:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    මෙන්න දැක්කාද නෙගෙටිව් මාකටින් වල ප්‍රතිඵල.
    :lol:

    මෙ වීඩියො එක බලන්න.රසවිඳින්න

    දැන් මෙම වීඩියොව බලන්න .අදහසක් ගන්න

    දැන් මෙම වීඩියොව බලා රසවිඳ කමෙන්ට්ස් කියවන්න. කාරණාව පැහැදිලි වෙවි

    මේකේ මොකුත් අවුලක් නෑනෙ බන්. දැන් මේකේ බනින්නේ මොකක් අල්ලගෙනද... 🤔 ආයෙ ටීවී බලන්න වෙනවා මේවා හොයන්න. :baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    උබලා තාම රියුලිටි බලනවද බන්? ඔය හැම එකක්ම script එකක කොටස්.
     
    • Like
    Reactions: Bizzare_Art

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මේකේ මොකුත් අවුලක් නෑනෙ බන්. දැන් මේකේ බනින්නේ මොකක් අල්ලගෙනද... 🤔 ආයෙ ටීවී බලන්න වෙනවා මේවා හොයන්න. :baffled:
    උබට අවුලක් නොතෙරුනානම් උඹ බුද්ධිමත් ප්‍රෙක්ෂකයෙක්.
    අපෙ උන් අවුල අරන් තියෙන්නෙ දෙවෙනි වීඩියො එකෙ ආදිත්‍යාගෙ ප්‍රතිචාරයට.
    පළවෙනි එකෙ නම් කොච් ලාගෙ ඇක්ෂන් වලට නම් මට බඩත් ගියා. :lol:
    පස්සෙ තෙරුණෙ එ ප්‍රොග්‍රැම් එකෙ සොභාවය අනුව කොච්ලා එහෙම රිඇක්ෂන් කරන එක සාමාන්‍ය දෙයක් කියලා.

    උබලා තාම රියුලිටි බලනවද බන්? ඔය හැම එකක්ම script එකක කොටස්.

    මන් මුලදි බැලුවෙ නැහැ.මොකද පොඩි උන් දම්මලා කරන ඔනිම රියැලිටි එකකට මන් විරුද්ධ නිසා
    එත් මෙකෙ පොඩි උන් නිසා හැංගිලා තිබ්බ වටිනාකමක් තියෙන ගොඩාක් ගීත ගැන දැනගන්න හම්බ උනා.
    ඒ නිසා බැළුවා.
    ඒ වගෙම සමහරක් සින්දු වලට අළුත් රිදම් එකත් එක්කහු කරලා තියෙන නිසා ඒ සින්දු කාලෙට ගැලපෙන විදියට අහන්න පුළුවන්.
    ඔය ආදිත්‍යා කියන "මෙ කොයි යන්නෙ " ගීතයත් ඒ වගෙ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    අනිවා සිරසත් ඕකට බැකප්. උන්ම තමා ලමයින්ට මේවා මේවා අන්දන්න කියලා කිය්නනේ. සුපර්ස්ටාර් ගිය අයටත් එයාලාගේ කෝස්ටියුස් අදින හැටි හැමදාම හැමදාම සිරසෙන් ගයිඩ් කරනවා. සිරස පොසිටිව් නෙගටිව් මාකටින් දෙකම ගන්නනවා. සිංහලුන්ට මතකද සිරස කුමරි මුල් එකේදි වෙච්ච දේවල්. මොන රියලිටියට යැව්වත් සිරස රියලිටි වලටනම් එපා

    මොකක්ද බන් ඒ ඇදුමෙ වැරැද්ද. මුලු ඇගම හොදට වැහිලනෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අවුරුදු 15 ක් ඉස්කෝලේ යන කෙල්ලෙක්ට ප්‍රසිද්දියේ කුණුහරුප ලියන අපේ අවුරුදු 2500ක හැදිච්චකම.
    onna 2500 eliyata penna :rofl:
    na awrudu 400ka kalawam adukule Jaana.
     
    • Like
    Reactions: Johnnie_Walker