ඔය වගේ අනාවැකි, ප්රවෘති, ලියුම් ගැන නම් විස්වාසයක් නෑ. මොකද බොරුවට ලියුම් හදන, උන්මත්තක අනාවැකි ඵල කරන මිනිස්සු ඉන්න ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ. මතකනේ ටික කාලෙකට කලින් ලෝක විනාසය වෙනවමයි කිව්වා. මිනිසුසු සුප්රසිද්ධ වෙලා කුප්රසිද්ධ වෙන්නත් මේ වගේ වැඩ කරනවා. ඒක ඒ අයගේ උන්මත්තක භාවය.
කොහොම නමුත්...