1. Mr.Tom

    Wagon R FX/FZ/StingRay අතර වෙනස්කම් මොනවද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1776753
  2. Mr.Tom

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    මේ ත්‍රෙඩ් එකට ආයි රිප්ලයි කරන්නේ නෑ කියලා ඉන්දැද්දි උඹේ කමෙන්ට් එක දැකලයි ආයි රිප්ලයි කරන්න හිතුවේ. එහෙම බයක් නෙවෙයි මචං. උඹේ කමෙන්ට් එකේම පොයින්ට එක තියනවා. හාමුදුරුවෝ වැරදි නම් පුලුවන් නම් ඒ හාමුදුරුවන්ටම කියන්න. පුද්ගලිකව ඒ හාමුදුරුවන්ටම තමන්ගේ තියන විරුද්ධත්වය පෙන්නන්න. එහෙම නැතුව එක...
  3. Mr.Tom

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    මට උඹලත් එක්ක තර්ක කරන්න ඕනෙ නෑ මචං. නමුත් පුලුවන් නම් මම කියලා තියන දේ වටහා ගනිං. හාමුදුරුවෝ දිහා බලලා අපි හැදෙන්න ඕනෙ නෑ. අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියන ධර්මය තියනවා. ඕනි නම් දන්නැති ධර්ම කරුණු හාමුදුරුවන්ගෙන් අහගන්න පුලුවන්. ඒ හැර හාමුදුරුවන්ගේ පුද්ගලික ජීවිතය දිහා බලලා අපි ඒ විදිහට...
  4. Mr.Tom

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි. එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ. ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන...
  5. Mr.Tom

    flute music වලට ආස අයට

    පට්ටයි ඈ. +27
  6. Mr.Tom

    දයාරත්න රණතුංග original ?

    මාත් හොයනවා. හැම තැනම තියන්නේ සන්ෆලවර්ස් කාපුවා :dull:
  7. Mr.Tom

    හෙට දවසේ. අපදෙදෙනා. මේ වාගෙම හමු විය යුතුවේ. අද දවසේ. මවෙත ගෙනා. මිහිර හෙටත් ගෙන ආ යුතුවේ...

    හෙට දවසේ. අපදෙදෙනා. මේ වාගෙම හමු විය යුතුවේ. අද දවසේ. මවෙත ගෙනා. මිහිර හෙටත් ගෙන ආ යුතුවේ. බෝතලේ. මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ බෝතලේ මගේ බෝතලේ
  8. Mr.Tom

    සුන්දර ගීයක ඇරබුම,..

    එක්තරා ප්‍රවින ගායකයෙක් මීට අව්රුදු 30 කට විතර ඉහතදී සිය වාහනය පදවාගෙන යයි. අනෙක් පස අසුනේ හිදකන සිටින්නේ ඔහුගේ ප්‍රිය බිරිදයි. පසුපස අසුනේ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකි. වේලාව රෑ 10 ද පසුවි ඇත. කුඩා අතුරු පාරක ලදු කැලෑව අතරින් වාහනය ඉදිරියට සෙමෙන් ඇදෙයි. ඈතින් කව්දෝ හුලුඅත්තක් වනමින් තනියම යනු...
  9. Mr.Tom

    මේකේ ඉන්නවා කහන එකෙක්. නැත්තං සෙවලයෙක්. මොකද මිනිහ කරන්නේ බයෝ සයන්ස්. නමුත් මේකට රිංගනවා එක්කෝ...

    මේකේ ඉන්නවා කහන එකෙක්. නැත්තං සෙවලයෙක්. මොකද මිනිහ කරන්නේ බයෝ සයන්ස්. නමුත් මේකට රිංගනවා එක්කෝ සෙවල හලන්න. නැත්තං බයෝ කරන්න බැරුව කහනවට. සෙවල හලනව නම් පාරේ ඉදගෙන පන්තිය ඉවර වුනාම හලපිය මං කියන්නේ, කාලෙ කන්න මේකේ අස්සට වැදිලා සෙවල පෙරන්නේ නැතුව.........
  10. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :lol::lol: ඒපාර අඩන්න පටන් ගත්තා.
  11. Mr.Tom

    මහ නුවර මහියංගනය පාරේ රිය අනතුරු රැසකින් &#351

    මේක අපේ පොල්වත්ත සහෝදරයාගේ කතාවක්. එයා මේක ඵල කලේ එළකිරි භූත කොටුව කියන රොබට් අයියගේ ත්‍රෙඩ් එකේ. කව්රුහරි එකෙක් මූලාස්‍ර නැතුවම මේක උස්සලා තියනවා. මම දැක්කා එක එක සයිට්වල මේක තියනවා. මූලාස්‍ර නැතුව උස්සපු හැම එකාටම මේ හොල්මනම සෙට් වෙන්න ඕනේ. ඔව් මේ හොල්මනම :rofl: මෙන්න ඔරිජිනල් එක තව කතා...
  12. Mr.Tom

    Timing belt

    ඕකේ ටයිමිං චේන් එකක් එන්නේ :)
  13. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    rox2030 ගේ අවධානය පිණිසයි :)

    No contents