1. සුදු රෝස

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න අදත් පටන් ගත්ත......... :rofl::rofl::rofl:
  2. සුදු රෝස

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනේ ඔයා හරිම හොඳයිනේ පුතා........ :P:P:P ඔයා වෙල්කම් කියන්නේ දිව දික් කරලද??? :rofl::rofl::rofl: ඔයා සර්පයෙක්ද????
  3. සුදු රෝස

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳං බලං හිටියේ, සසා ඔහේ ඉවක් බවක් නැතුව කියෝනව...... :oo::oo::oo::oo: ඇත්තටම ඇයි ඒ????
  4. සුදු රෝස

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

    මටත් ඕන සින්දුවක්........ She tastes like cola..... :):):)
  5. සුදු රෝස

    2012 Nov 28 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඊයේ radio තිබ්බේ නැද්ද???? :(:(:(
  6. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    කැන්ඩියන් සහෝ........ show එක නම් ශෝක්......... ඔයා හොඳටම කරනවා.... :) :) :) දිගටම ගෙනියන්න....... :) සුබ පැතුම්........
  7. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ඕක ඉතින් එකම තැටියනේ........... ඔයා වැටෙනවා...... සසා නැගිට්ටවනවා..... සසා වැටෙනවා...... ඔයා නැගිට්ටවනවා..... 60 දශකයේ චිත්‍රපටියක් වගේ....... :dull::dull::dull:
  8. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ළමා..........යි, මමත් යනවෝ.......... වෙලාව 6 යි....... හැමෝටම බුදු සරණයි......... සුබ රාත්‍රියක්........ :lol::lol::lol::lol:
  9. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    අනේ මේ පැත්තකට වෙලා ඉන්න..... ජය ලලිතා නොහොත් hybrid ඉබ්බා...... :frown::frown::frown: හැමදාම නානවා ඇති මගේ හිතේ......... :oo::oo::oo: මම කොහොමත් ගන්නේ ඕකේ inverse එක .......... බය වෙන්න එපා....... :lol::lol::lol::lol:
  10. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    :eek::eek::eek: සක බඹරේ වගේ කැරකෙන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්නවකෝ......
  11. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    මෙයාගේ ගෑස් බලමුකෝ........ :eek::eek::eek:
  12. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ඔව්....... ඇයි???? :oo::oo::oo:
  13. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    කමක් නෑ කැන්ඩියන් සහෝ........ :) ඔයාගේ නෙවෙයි මගෙයි මම හිතන්නේ වැරැද්ද....... මමයි නම වැරදියට කිව්වේ.... :) සමාවෙන්න මටත්.........
  14. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ආ එහෙමද??? :) :) මම දැනගෙන හිටියේ නෑනේ..... තව ටිකකින් මම යා යුතුය. 6ට මම යමි.... වැඩ තියේ..... :) :)

    No contents