ඇතුන් මද කිපුනු විට කිසි විටකත් පෙරහැරකට සහභාගී කර නොගන්නේ ඔවුන් ඉතාමත් කලබල කාරී ලෙස හැසිරෙන නිසායි. එහෙත් මේ ඇතා නම් මද කිපුණත් පෙරහැරේ කිසිම කළබලයකින් තොරව ගමන් කරන්නේ දළදා වහන්සේට එයාගේ තිබෙන ගෞරවය නිසා වෙන්න ඇති. මෙවැනි ගෞරවයක් නදුන්ගමුවේ රාජා සතුව තිබීම නිසාම මෙවර දළාදා පෙරහැරේ දළාදා...