ලංකාවට කෙල උනේ 1977 ජේ. ආර්. හැමදේම පිටරටින් ගේන ක්‍රමේ හඳුන්වල දුන්න නිසා නෙමේද?
පක්ෂෙට කඩේ ගිය රස්තියාදු කාරයන්ට, කසිප්පු කාරයන්ට චිට් එකට ආණ්ඩුවෙ රස්සාවල් දුන්න නිසා නෙමේද?
විදායක ජනාධිපති ක්‍රමේ ගෙනල්ල දේශපාලුවව අධිකරණයටත් උඩින් තියපු නිසා නෙමේද?
තව තියෙනව...