ළග තියෙන අර්බුදෙන් බේරෙන්න විසදුම් තියෙනව බන්.... ඒත් ඒව හිතන තරම් සරල නෑ...... අපට ආයෙත් 70 දශකයේ මුලට යන්න වෙනවා.... අපේ කෘෂි ආර්ථිකය මුල් කරගත්ත නිෂ්පාදන ආර්ථිකයකින් විතරයි දැන් මේක ගොඩගන්න තියෙන්නේ.... ඒ්ත් අපේ මනස දැන් මේකට සුදානම්ද කියන ප්‍රශ්නෙ තියෙනවා.... අපේ හාල් නිෂ්පාදනය වැඩිවෙද්දි...