චීනය කලබල නැතිව සේද මාවත දිගේ තමන්ගේ ගමන යනවා....... එතනදි හම්බන්තොට වරායට තමයි එයා වැඩි බරක් දෙන්නේ.... දැනටත් පකිස්තානයේ ග්වාඩර් වරාය සංවර්ධනය කරල චීනා මෙහෙයුම් අරඹල ඉවරයි එයා එතෙන්ට තල්ලු උනේ ලංකාවේ තියෙන පස්සට ඇදිල්ල නිසයි... නැත්නම් මේ විදියට දියුණු වෙන්නේ හම්බන්තොට........ ලංකාවට විකල්ප...