1. jayanathek

    සමගියේ අසමගිය පුපුරා යයි – ජාතික ලැයිස්තුව බෙදා ගන්නත් ගැටුම්

    බලේට තියෙන කෑදරකමට දෙන්න අමාරු බලාපොරොත්තු දීල එකතු කරගත්ත සෙට් එකක් එක්ක රනිල් දිනල ආණ්ඩුව අරන් ඒකේ ප්‍රතිපල 2015 දී ජනතාවට පෙන්නුවා........ යහපාලනේ කියන වචනෙත් හෑල්ලු කලා........මේ සැරේ පුතානෝ ඒ විදියටම විපක්ෂය අරන් ජනතාවට ප්‍රතිපල පෙන්නන්න පටන්ගෙන වගේ..... සමගිය කියන වචනේ තේරුමටත් ගරහයි...
  2. jayanathek

    යාපනේ මොකද උනේ ?

    යුද්දේ ඉවර වෙලා ඊ ලග අවුරුද 5 දි උතුරේ සැබෑ වෙනසක් උනා..... යුද්දෙන් හිරවෙලා ඉදපු උන් රටතොට ගැන දැනගත්තා...... යටිතල පහසුකම්....... මූලික අවශ්‍යතා එකින් එක සම්පූර්ණ උනා..... ඒත් හැංගිලා හිටපු කොටි රූකඩ ගැන දිගටම හෙවවා උන්ට ඇරෙස්ට් කලා.... ටීඑන්ඒ ගොඩක්ම කලේ මේ අත්අඩංගුවට ගන්න එක සහ ආරක්ෂාව...
  3. jayanathek

    ළපයා බේරා ගනිවූ 🤩🤩

    ලාල්කාන්තනම් හරියන්නේ නෑ....... සුනිල් හදුන්නෙත්ති......... නලින්ද ජයතිස්ස දෙන්නගෙන් කෙනෙක්....... මේ වගේ එකෙක් ආවොත් නම් ජවිපෙ ගොඩයයි.....
  4. jayanathek

    SLT Usage Meter

    සේම් හියර්.....
  5. jayanathek

    අනුර කුමාරට පච කුමාර කියන්නේ අැයි?

    තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු...........
  6. jayanathek

    අනුර කුමාරට පච කුමාර කියන්නේ අැයි?

    ඇත්ත දේශපාලනේ කියල මිනිස්සු හිස්මුදුනින් පිළිගත්තට මිනිස්සුන්ට දේශපාලනේ තිත්ත කරන්නෙත් අනුරමයි....
  7. jayanathek

    අනුරගේ දැක්ම ගෝටා අගය කරයි

    මුන් දිනෙයි..... වෙලාවයි....පේ කරපු ඒවයේ විස්තරයි ඔක්කොම කියන්නේ බලන්හිටිය වගේනේ........මෙහෙම කියද්දි ඉතින් කව්ද විශ්වාස නොකරන්නේ....... මේ විදියට බලද්දි මුන් කියපුව ඔක්කොම මේ වගේ බේගල්ද?. මිනිස්සු කොච්චරනම් රැවටුනාද මේවට...... රනිල් යූඑන්පියට කලදේ අනුර ජවිපෙට කලා......
  8. jayanathek

    අනුරගේ දැක්ම ගෝටා අගය කරයි

    ඉස්සරනම් ජෙප්පෝ කීවොත් කීව..... මිනිස්සු ගරු කලේ ඒකයි......... වත්මන් ජවිපේ නායකයෝ ලග ඒ කොලිටිය නෑ..... 3%වුනේ ඒකයි.....
  9. jayanathek

    ඉතියෝපියාව පැරදූ පාරාදීසයේ ආර්තිකය

    මහින්දගෙන් සිරාටත් ලොකු අසාධාරණයක් උනා බන්...... පක්ෂෙ පරණම සාමාජිකයෝ විදියට උන්ට නිසි තැන දුන්නේ නෑ... (දැන්නම් හිතෙනව එහෙම කල එක හොදයි කියලත්) ඒ වෙනුවට බැසිල් ල නාමල්ලට නටන්න දුන්න ඕනවට වඩා... තරුණ නායකත්වයකට උඩට එන්න දුන්නේ නෑ.... මහින්දගේ මේ මරි වැඩ හින්ද කෙලවුනේ රටටම.... විධායක බලය උනත්...
  10. jayanathek

    පුතානොගේ අලුත්ම එක ද ?

    සජිත් කොයි දේට ගියත් හත් පොලේ ගා ගන්නවනේ බන්....... ඇත්තටම මූ යූඑන්පී එකේ බලේ ගත්තත් රනිල් තරම්වත් පක්ෂේ ඉදිරියට ඇරන් යන්න බැරිවෙයි මේ කරන වැඩත් එක්ක....
  11. jayanathek

    ගෝටා ගේ දැක්ම අනුර අගය කරයි

    අනුර සටනට ඇවිල්ල පාලු ගෙයිවලං බිදිනවා...... සිරසත් ආදරෙයි පැලෙන්න අනුරට ........
  12. jayanathek

    JVP විජිත හේරත්ගේ ව්‍යාජ චෝදනා සහ රට පාවාදීම

    උඔ කියන දේ යම් ඇත්තක් තියෙනව ජවිපෙ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 2015 ට කලින්..... ඇත්තටම ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු උන් දූෂණයට විරුද්දව කතාකලා..... ධනවාදයට විරුද්දව කතාකලා...... දැන් ජෙප්පො කතා කරන්නේ රාජපක්සගෙ ධනවාදයට..... රාජක්සගේ දූෂණයට එරෙහිව විතරයි.... ඒකයි 3% ට වැටුනේ..... ඉදිරියට ඒකත්...
  13. jayanathek

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් මිසින්

    යහපාලනේ ඇතුලේ රටට වගකිවයුත්තෙක් හිටියේ නෑ....... මන්ත්‍රීවරු උන්ට ඕන දේවල් කලා..... අගමැති බටහිරට ඕන දේ කලා...... ජනාදිපති හැම එකාම කියන විදියට වැඩකලා.....
  14. jayanathek

    ඉතියෝපියාව පැරදූ පාරාදීසයේ ආර්තිකය

    මට මතක් වෙන්නෙම අර කැද හැලියේ කාටුන් එක.... රටට ඇත්තටම උනේ ඒක...... ඔක්කොමල ලිපට පිබල බලේ ගත්ත...... ආර්ථික දැක්මක් තිබුනෙත් නෑ.... ක්‍රියාත්මක කරන්න උවමනාවත් තිබුනෙත් නෑ.... රටට වගකියන නායකයෙක් හිටියෙත් නෑ.... ඒකෙන් උනේ රංජන්ලා ...... රාජිතගේ මැටිපුතා වගේ උන් රගන්න ගත්ත එක.... මේ වෙද්දි ඇත්තටම...
  15. jayanathek

    නොද්දකින් විතරක් මූට ලැජ්ජ නෑනේ නිවටය

    දුකයිද යාලූ දුන්න චන්දෙ ගැන ...... පව් අප්පා...... පුතානෝ හිටියනම් කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි අප්පා.......
  16. jayanathek

    ඉතියෝපියාව පැරදූ පාරාදීසයේ ආර්තිකය

    මේ දවස්වල බුකියෙ ඉතියෝපියාවෙ සහ ලංකාවෙ ආර්ථික කම්පෙයාර් කරලා යහපාලන උබුජ ඉකොනොමිස්ට්ලා ටිකක් ආර්ථික විහිළුවක් කරනවා නේ.. මේ කථාවට ඉතියෝපියාව සම්බන්ධ කර ගෙන යහපාලන කොට්ටෝරු පැටව් ඇන්නෙ කෙහෙල් ගහට.. මොකද යහපාලන මොළයානන්ලා රටේ ආර්ථික වර්ධනයට කරපු හානිය මනාව පේනවා ඉතියෝපියාව එක්ක තත්වය සංසන්දනය...
  17. jayanathek

    වනවාසී රාහුල හිමි

    කතාව මැද්දට නන්දරේගේ නම දාගන්න විදියක් නැද්ද බන්......

    No contents