coolkasun ගෙ තාත්ත මම දන්න විදිහට සන්ධාන ක්රියාකාරිකයෙක්.
ඉතිං ඒ හේතුව නිසා කසුන් මේ thread එක දාලා තියෙන්නෙ පවුලෙ බඩගෝස්තරය ගැන හිතලදෝ කියල කෙනෙක්ට සැකයක් ආවොත් ඒකෙ වැරැද්දක් නෑ.
නමුත් පක්ශය මොක උනත් යුධ ජයග්රහණයට ප්රධානව වශයෙන්ම ප්රසංසාව හිමිවෙන්න ඕනෙ මහින්ද්දට. ෆොන්සේකටත් වඩා :yes...