1. ගල්පාත මහත්තයා

    යාලුවනේ ඔයාලට අද දවස මතකද?

    ව‍්‍ය‍ංගව මාත් කියන්නේ උබ කියන දේම තමා යාලුවා, කියවල බැලුවොත් තේරෙයි ඔයාටත්
  2. ගල්පාත මහත්තයා

    එලකිරියේ ආගම් පිලිබද සාධාරණත්වය ගැන මට හ&#3536

    කවුරුත් ලේ පුච්චගන්නේ නැතුව ජිටි ගෙන් අහලා බැලුවොත් නරකද අදාල පුද්ගලයව බෑන් උනේ ඇයි කියලා, අපි නොදන්න හේතුවක් වෙන්නත් පුලුව්න්නේ :confused:
  3. ගල්පාත මහත්තයා

    යාලුවනේ ඔයාලට අද දවස මතකද?

    ස්තුති අදහස් පලකරපු හැමෝටම
  4. ගල්පාත මහත්තයා

    යාලුවනේ ඔයාලට අද දවස මතකද?

    අනිවාර්යෙන්ම යාලුවා, ඔයා හරි
  5. ගල්පාත මහත්තයා

    වැසිකිළියක යෙන් මිලියන 10ක්

    මොනා වුනත් මෝඩ මිනිහෙක්, මොකෙක් හරි හොරෙක්ට සල්ලි ටික අහුවුනානම් අපරාදේ, ඔයිට වඩා හොදයිනේ පිලිවෙලකට ආධාරය කලානම්, චේතනාව උතුම්, ක‍්‍රියාව ටිකක් මෝඩයි
  6. ගල්පාත මහත්තයා

    යාලුවනේ ඔයාලට අද දවස මතකද?

    යාලුවනේ ඔයාලට අද දවස මතකද? වාණිජකරණය වෙලාද? යාලුවනේ ඔයාලට අද දවස මතකද? අමතක වුනාද? ආ ඔයාට මතක් වුනාද? ඔයාට දැන්ද මතක් වුනේ? ඔයාට හොදටම මතක තිබ්බද? මොකක්ද අද දිනය? ලෝක ගුරු දිනයලු, ??? එතකොට ගුරු වරු අද දවසෙලු තමන් විසින් සිප් සතර යහ මග කියා දුන් තමන් ගේ ලමයි වගේ සලකපු අපෙන් උපහාර...
  7. ගල්පාත මහත්තයා

    ගොසිප්^කැදැල්ල

    පුසා දැන් සමනලයෙක්ලු.. :shocked: පුසිව එපාලු.. :sorry: අයාලේ දඩාවතේ එහෙ මෙහෙ යනවා වැඩිලු:yes: කුමාරයා දැන් හැදිලලු, පුනුරුත්තාපනය වෙලාලු:D
  8. ගල්පාත මහත්තයා

    Menu for kiddie...!!!

    අපිටත් ඔඩර් කරන්න බැරිද දන්නෑ :P:P:P:P:love:
  9. ගල්පාත මහත්තයා

    It wasnt the courier guy...!!! 18+

    මල හත්තිලව්වයි
  10. ගල්පාත මහත්තයා

    මේක බලල හිනා යන්නැද්ද?

    පට්ට බං හිනා ගියා සිරාවටම. රෙප් දුන්නා:yes:
  11. ගල්පාත මහත්තයා

    SASHA LOPEZ ඇතුළු සම්භාවනීය පිරිස...

    ලංකාවෙ සමහර උන්ට ඉතින් සුදු හම තියන එකෙක් දැක්කම මැජික්නෙ. උඩදාගෙන *ක දෙනවා. තමන්ගෙ අම්මවත් සුද්දන්ට විකුණයි. රොමේනියන් කාරයින්ට බැනලා වැඩක් නෑ. අපේ වීරයින්ව උන් අඳුරන්නෙ නෑනෙ. 100% ම උන්ව කෞතුකාගාරෙ බලන්න එක්කගෙන ගියපු *න්නයින්ගෙ වැරැද්ද. උන්ව එක්ක ගිය අපේ කලු සුද්දො ටිකක් ගෙන්නලා උන්ට...
  12. ගල්පාත මහත්තයා

    16 Dreams of King Kosol & Load Buddhas Explanations

    කොසොල් රජතුමාගේ හිනය සහ බුදුරජාණන් වහන්සේ ගෙ අනාවැකි සියල්ලක්ම අද ඔප්පු වෙනවා, :yes: බෙදාගත්තට ස්තුති යාලුවා, තිසරණ සරණයි
  13. ගල්පාත මහත්තයා

    පොඩි එකාගෙ හීන

    මරේ මරු:confused::rolleyes:

    No contents