මම උඩින් Quote කරපු එකත් හොදට කියවන්න,
මොකද උබ හොද දක්ශයිනේ ලිස්සලා යන්න, ;)
දැනුත් කලේ එකමනේ, ඕන දෙයක් මගෙන් අහන්න,
මෝඩ විදියට හැසිරෙන්නෙ නැතුව මුලින්ම
මේ ත‍්‍රෙඩ් එකට අදාල මම දාපු පිලිතුරු ටිකත් හොදට කියවන්න
ත‍්‍රෙඩ් එක off topic යවන් නැතුව අහන දෙයක් වෙනම ත‍්‍රෙඩ් එකකින් අහන්න, මේ...