හෙල්ප් මචන් හදිසි....
හෙල්ප් මචන් හදිසි....
අනේ මචන් දන්න කවුරු හරි ඉන්නවනම් උදව්වක් දෙන්න..
මේකයි මචන් සිද්දිය නොවැම්බර් ඉඳලා කරන්ට් බිල් එන්නෙ නැතිව මාර්තු මසේ ඒවා ඔක්කොමත් එක්ක එකතුවෙලා 15000 විතර කරන්ට් බිලක් ඇවිත් අපේ ගෙදර නෙවෙයි Qවාටස් එකේ ..පට්ට අවුල බිල් වැඩි වෙන්න ඉස්සෙල්ලා පාවිච්චි...