බුද්ධ දේශනාව තුලින්ම "දමිත් කාරියවසම්" බුදු දහම දේශනා කිරීමට සුදුස්සෙකු නොවන බව ඔප්පු කිරීම..!!
ධම්මකථික සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට ඇත්තේ සිතළුවක් කියවන පුද්ගලයා ධම්ම කථිකයෙක් නොවන බවත්, රූපාදිය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට ශ්‍රාවකයා යොමු කරන දේශකයා පමණක්...