ඕක මහලොකු දෙයක් නෙමේ මචන්...සාමාන්‍ය ආරක්ෂක උපක්‍රම වලට අමතරව කරන වැඩක්.
මම ගෙදරටයි,මගේ හොඳම යාළුවො 03 ට යි මම ගමනේ සම්පුර්ණ විස්තරයක් දෙනවා. ඒ කිව්වේ
යන්න බලාපොරොත්තු වෙන ස්ථානය
දවස, ඉවරකරන්න ඉන්න දවස, වෙලාව,
යන ට්‍රේල් එක,
රැයවල් නවතින්න අදහස් කරගෙන ඉන්න තැන,
කරන්න බලාපොරොත්තු වෙන...