1. Dodo Mahaththaya

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    එකපාරක් හසලක ඔය දිගේ රත්න ඇල්ලට ගිය ගමනේදී ත් මාවත් ඔය වගේ රුටල වැටුන. හෙන කටු ගාලක් අස්සේ.මම ඒක කලින් ත්‍රෙඩ් එකක ලිව්වා. හැබැයි ඒ වෙලාවේ මගේ පිටේ බෑග් එකක් තිබුනේ නම් නෑ.පහුවදා වතුරෙන් නාද්දී තමා සීරුණු තැන් වල වේදනාව දැනුනේ.
  2. Dodo Mahaththaya

    camping and බොක

    :baffled::baffled:
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ වගේ කොන්ඩේ තියෙන කෙල්ලෙක් නම් හා......:love::love::love: සුභ රාත්‍රියක් මණ්ඩප ජනතාව.
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැනුයි රෑට කෑවේ බන්.....කෝ අර චුවා මහත්තයා, ගිහින්ද? :rolleyes:
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මටසිරි.....එහෙමද ? මම උන්නේ ග්‍රැපික් ඩිසයින් කුලේ කියල.එල එල ස්තුතියි.:yes:
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය ඉස්සල්ල්ලා කියව කියව හිටියා.....ඇලෙක්සැන්ඩර් දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ.:yes:
  7. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එක නම් දන්නේ නෑ. ඔය වලතර කියල අහපු එකම එකා.......වෙන කොහෙන්වත් අහල නෑ.:no:
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉතින් ඇත්තනේ.......... :P
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙන්න නාග විමානෙන් එලියට ඇවිත්...මන් දැක්කා පුස්තකාලේ පොත් කියෝනව...:rolleyes:
  10. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් බොල....... අපේ මුල් පරම්පරාවල් ඔක්කොම හතරලියද්දේ පොත්තපිටියේ....:love::love:
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වලතර කියල පිරිසිඳු පෙළපතක් නම් අහල තියෙනවා...... සර් ඩග්ලස් වලතර...:yes:
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආතල් කඩන්න එපා මහත්තයෝ.....ඔය මම දන්නා මිනිස්සු 03 දෙනෙකුගේ නම් එකතු කරලා කිව්වේ......:P:P
  13. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්......සුද්ද සිංහලයි, පරංගි සේනාවේ හිටපු බෝයර් ජාතිකයෝයි ක්‍රොස් වෙලා...... දැන් අවුල්ද උඹට එක ? :rolleyes::rolleyes:
  14. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හරියටම කිව්වොතින් '' වීරසිංහ මුදියන්සේලාගේ ඩොමිනික් ස්වර්ණවංශ අන්ද්‍රාදි '' :yes::yes::yes: :cool::cool:
  15. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හරි මිස්ටර් චුවා කියන්න බලන්න මගේ කුලය.....මගේ නම අන්ද්‍රාදි :confused:
  16. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් ජොබ් එකක් කරන්නේ නෑ බන්....... :no:ඉස්සර අන්තිමට වැඩ කලේ රාගම. ගෙදර ඉඳල කිලෝමීටර් 9. එතකොට බයික් එකේ ගියා.2010 පස්සේ කොළඹ රස්සාවකට ගිහින් නෑ.:yes:
  17. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගේ යාළුවො වගයක් ගිය අවුරුද්දේ ලංකාව වටේ මගිහින් ආවා. එක ඩියෝ බයික් එකකුත් ගියා. අනේ මන්දා මට නම් පිස්සු වගේ හිතනකොටත්.සැප පහසු බයික් එකකින් නම් පුළුවන්.මම ස්කුටියේ වැඩිම දුරක් ගියේ කළුතර - මග්ගොනට.අම්මෝ මට ඒ ගමනින්ම එපා වුනා...:baffled:

    No contents