1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙන්න කොල්ලා https://www.elakiri.com/forum/member.php?u=567503
  2. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආසම හින්දි සිංදුවක් ..........:love: 6FYrrIJ6kI0
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර IKL කොල්ලා කඩවත...
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තවම නෑ බන් :no:.......දාන්නම්.
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked::shocked: අම්මෝ.....එක එක පාට අයිස් කැට තියෙයි නේ, කෑම කෑලි එක්ක....ඊයා. :baffled:
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙමද...එහෙනම් ඉතිං උඹටම තමා පොඩි පැලක් අටවගන්න වෙන්නේ.... :yes:
  7. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපේ නම් තියෙන්නේ උතුරන කාණු........... :baffled::baffled::baffled:
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම වෙන්න ඇති කියල මට හිතුනා...අද මම කියෝපු කෙටිකතාවක තිබුන. එව්වා කාණු වලින් බහින්න නේද පාරවල් හදල තියෙන්නේ ?
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ එහෙමද....එහෙනම් ටිකක් අමාරුයි කටුස්. ට්‍රාන්ස්පෝර්ට් වැඩේ තියෙන්න ඕනේ, ලොරියක් උනත් යන්න පුළුවන් වෙන්න. :sorry:
  10. Dodo Mahaththaya

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නීතිමය ප්‍රශ්නයක් නම් නෙමේ, ඒත් ඔබතුමාට මේකට උත්තරයක් දෙන්න පුළුවන් කියල හිතනවා. අපේ රටේ මැතිවරණයකදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව රටේ ලියාපදිංචි මුළු ඡන්ද ගාන එක්ක සැලකියයුතු අවම අගයක් ගත්තොත් ඒ මැතිවරණය අවලංගු කරන්න පුළුවන් කමක් තියෙනවද? එහෙම අවම ප්‍රතිශතයක් තියෙනවද ?
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සිරාවට....හිම දිය වෙද්දී පාරවල් මඩ වෙනවා නේද ? :baffled:
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ එපා....උඹේ කෙරුවාව මම දන්නවා.....:frown: මේ කටුස් ඒක නෙමේ, උඹට පොඩි අදහසක් දෙන්නම්, අර ඉඩමක් තියෙනවා කිව්වා නේද වල් වැදිච්ච. ඔය කොම්පැනි එහෙකට හරි, වැවිලිකරුවෙකුට හරි කුලී පදනම මත වගාවක් දාන්න දීපන්. මාසෙට 20 - 30 වගේ ගානකට. ඔය කෙසෙල් , බඩඉරිඟු, මිරිස්, බෝංචි, වගේ කෙටිකාලින භෝග වලට දීපන්.
  13. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හොඳින් ඉන්නවා......කොහොමද ?
  14. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෝල් මකරා කොහොමද ඔහේ තොරතුරු ? හිමද ?
  15. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් බන් සිරාවටම............ :lol:
  16. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    Good Idea කටුසු පැටී. ලාභෙ දෙකට බෙදා ගම්මු.... :cool:
  17. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කව්ද කව්ද මාව කෑවා කිව්වේ....... :oo::oo:
  18. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සොරි සොරි, රම් බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ.... මගේ ප්‍රොෆයිල් පින්තුරේ තියෙන්නේ, ඒ පොටෝ එකක්.... Lazy Dodo

    No contents