1. isurueka

    Clearance Sale

    ඒ ළමය උඩ නැග්ගේ ලැප් හොයන්නමයි කියල උඹට ෂුවර්ද?:eek:
  2. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඩව්න්ලෝඩ් කරපුව ගෙදර ඇවිත් ඩිලීට් කරලා යන්නේ නෑ තමයි යකෝ :rofl: ස්ටීම් එකේ දැන් විකුනන්නේ නෑ කියලයි කිව්වේ :P
  3. isurueka

    EK Married Club-16

    :lol::lol::lol: අහ්හ් මාමේ :) :shocked::shocked::shocked:
  4. isurueka

    EK Married Club-16

    ඔව් ඌ ෆුලි ඔටෝමෙටඩ් කසිප්පු ප්‍රඩක්ෂන් ලයින් එකක් ඩිසයින් කරනවා මේ දවස්වල :yes:
  5. isurueka

    EK Married Club-16

    හරිඳුවා එක්ක සෙට් වෙලා ඔස්ට්‍රේලියාවට කසිප්පු පටවන්න ප්ලැනක් ගහනවා දැක්ක :yes:
  6. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පොද වැස්සට ලිස්සනවා :dull:
  7. isurueka

    EK Married Club-16

    මොකක් හරි කමක් නෑ අයියා පොලවට ගහලා දාන්න :lol:
  8. isurueka

    කුල

    බුදුහාමුදුරුවෝ දේශනා කරේ මිනිහෙක්ගේ ගතිගුණ අනුව කුලය තීරණය වෙනවා මිසක් කුලය අනුව ගතිගුණ තීරණය වෙන්නේ නෑ කියලයි :lol: උඹ අහලවත් තියනවද කිසිවකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නැත.......ක්‍රියාවෙන් වසලයකුද බ්‍රහ්මනයකුද යන්න තීරණයවේ කියල දේශනා කරලා තියන බව?:lol:
  9. isurueka

    EK Married Club-16

    ආහ් මාමෙහ් :cool:
  10. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕකනම් බයානකයි
  11. isurueka

    කුල

    ලොල් ඒ කියන්නේ උඹ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න බෞද්ධයෙක් :lol: කීප් ඉට් අප් ඈ :rofl:
  12. isurueka

    EK Married Club-16

    අඩෝ රිදිලා ඉනිමග තියන්නද?:rofl:
  13. isurueka

    සෝභිත හිමි හා සුමනා ගෝමස්

    කොහොමද බං සිවුරේ ගෞරවේ නැති වෙලා තියෙන්නේ?
  14. isurueka

    කුල

    උඹ බෞද්ධද?
  15. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සුට්ටි අවුලකට තියෙන්නේ ගේම් එක දැන් steam එකේ නැති එක විතරයි :P
  16. isurueka

    කුල

    ඒකෙන් පෙන්නුම් කරන්නේ වර්තමාන බෞද්ධයා බුදුදහමෙන් කොච්චර ඈත්වෙලාද කියන එකයි........සුනීත සෝපාකලා මහන උන සාසනේට ගිය කලක් :dull:
  17. isurueka

    UNP චාටර් නේද?

    දැන් සිංහයා කියපු මහින්දයා පඹයා කියපු මයිත්‍රී යටතේනේ ඉන්නේ :P දැන් මහින්ද පඹ පැටියද?:rofl:
  18. isurueka

    මේ අයට නාම යෝජනා නැත - confirmed

    ජාතික ලැයිස්තුවෙන් ගන්නත් කට්ටිය ඉන්න එපයි :cool:

    No contents